සජියා අනුර විවාදේ අද නේද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආර්ථික විවාදේ ශේප් එකේ මග ඇරලා ඔය ළමයි ඇයි මේ උඩ පනින්නේ .
    කොහොමත් හදුනා elon musk ආර්ථික ගාතකයෙක් ,
    නලියා ආර්ථිකේ විකාරයක් කීවට පස්සේ කීවට පස්සේ chapter closed .

    ඔය ළමයි දැන් ගෙදර යන්න :lol: :lol: :lol:

    පැත්තක ඉඳන් බලන අපිට පෙන්නේ සජියා අනුරට බයයි.​

    මාලිමාව සජබෙට බයයි. එච්චරයි​

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    පුතානෝ ගෝනෙක් උනාට මේකට යන්න තරං ගොනෙක් නෙවෙයි නේ.

    දෙන්නගෙම වැඩ නැති උනාට අනුරට කට තියෙන නිසා කොහොමත් සජිය ගියොත් නානව. නොගියොත් දවසක් දෙකක් ගිහිං ඕක අමතක වෙනවා
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113

    පැත්තක ඉඳන් බලන අපිට පෙන්නේ සජියා අනුරට බයයි.​

    මාලිමාව සජබෙට බයයි. එච්චරයි​


    Ubalata penuna paara thamai gotta kelawalama Damme lankawata
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    Screenshot_20240606-214623_Chrome.jpg
     
    • Haha
    Reactions: ElaBaba and Cypress

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සජිය හෙන ගොං වැඩේ කරගත්තේ... ඇවිල්ලා මොනවා හරි බයිලා ටිකක් ගහලා ගියා නම් නෝන්ඩි නෑ...
     
    • Like
    Reactions: zid2021