සජියා අනුර විවාදේ අද නේද

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,253
    12,124
    113
    අඩෝ සජ්ජා නෑනේ බන්. බයිට් වෙන්න හරි එන්ඩ තිබ්බා ජාමේ බේරගන්න :yes: :yes: :yes:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    #පුතාNO :baffled:

    447748249_122120740790286144_385334626973510617_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    සජබෙ එවුන් සජියව නිවාස අඩස්සියෙ තියන් ඉන්නවද කියල හිතෙනව
     
    • Haha
    Reactions: Honey Bunch

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සජබෙ එවුන් දැන්වත් ඔය පුතාව එලවලා එක්කෝ රනිල් ගාවට හරි නැත්නම් පාඨලී ගාවට හරි යන්න ඕනෙ.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,192
    9,005
    113
    In Your Heart
    ammo sajiya gu wela gihin paw ,,, oya harakata chande dena unuth rata harak thama

    අනුරයා මොනා කිව්වා නොකිව්වා අදාල නැ.
    ගොං පුතා කැපිලා ඉවරයි. උගේ එවුන් පනින ⁣හැටි හෙට ඉදලා බලමු.
    yep .. hath pole gu ga ganna nisa enne nathiwa athi
    ------ Post added on Jun 6, 2024 at 11:21 PM
     
    • Like
    Reactions: emoji diaries

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    කවුද බන් මේ සුදර්මන් පොන්නයව මේකට දැම්මෙ. ඒ වේසිගෙ පුතාට කුඩු ගහලද ඉන්නෙ මූ ගැහෙනවා කතා කරනකොට මූට ලපයා එක්ක හැරෙන්න වත් බෑ. හරි එකෙක්ව දැම්මනම් රනිල් මහත්තයට චන්ද ගොඩක් කඩල ගන්න මේක හොඳ අවස්ථාවක් කරගනන් තිබ්බා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,917
    40,065
    113
    Homagama
    කවුද බන් මේ සුදර්මන් පොන්නයව මේකට දැම්මෙ. ඒ වේසිගෙ පුතාට කුඩු ගහලද ඉන්නෙ මූ ගැහෙනවා කතා කරනකොට මූට ලපයා එක්ක හැරෙන්න වත් බෑ. හරි එකෙක්ව දැම්මනම් රනිල් මහත්තයට චන්ද ගොඩක් කඩල ගන්න මේක හොඳ අවස්ථාවක් කරගනන් තිබ්බා
    මුන් ප්ලැන ගහලා තියෙන්නේ සජියට ගේම දෙන්න මිසක් අනුරවට කපන්න නෙවෙයි. අනුරයගෙන් අහන්න ප්‍රශ්නවත් සෙට් කරන්නැ හරියට.
     
    • Like
    Reactions: ttj