අද සිට හූ කාපු හන්දියේ උදේ 8:30න් පසු කිරිපිටි විකුණන්නේ නැත 😄

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක නුගේගොඩ මිරිහානේ පිහිටි ශාඛාවෙන් කිරි පිටි නිකුත් කිරීම තවදුරටත් සීමා කර තිබේ.

    මේ දිනවල එම ශාඛාවෙන් කිරිපිටි නිකුත් කරන්නේ උදෑසනක් හයයි තිහේ සිට අටයි තිහ පමණ වන තෙක් පැය දෙකක පමණ කාලයක් පමණි.

    පසුගිය දෙසැම්බර මාසයේදී මෙම කිරිපිටි පෝලිම ජනාධිපතිවරයා දැකීමෙන් පසු පොලිසියට දුන් උපදෙස් මත පොලීසිය විසින් මැදිහත්වීමෙන් ටෝකන් ක්‍රමයක් හරහා නිකුත් කිරීම සිදු කලේය.

    https://lankacnews.com/ජනපති-යන-එන-පාරේ-මිරිහාන/
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    රටකට ගිය කලක්. මිනිස්සුන්ට පිටි පැකට් එක ගන්නත් උදෙන්ම පෝලිමට යන්න උනානෙ.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔබට සතුයිද දැන් ??

    දැන් සැපද ??

    පෝලිම් ඔක්කොටම ඔහොම කරන්න තියෙන්නේ. සගේ මොලේ තමයි මොලේ

    තාමත් හිනනවානම් මුන් හින්දයි යුද්දේ දිනුවේ කියල, පුක පොඩ්ඩක් පරික්ෂා කරගත්තොත් මොලයක් හොයාගන්න බැරි වෙන එකක් නෑ .
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොද වැඩේ ලංකාවේ හුකන්නනට .. අන්තිම අවස්ථාවට රට බේරන්න ගියා පොන්නයෝ ටික :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හොද වැඩේ ලංකාවේ හුකන්නනට .. අන්තිම අවස්ථාවට රට බේරන්න ගියා පොන්නයෝ ටික :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    උඹත් රට බේරගන්න සීන් එකේ නේද හිටියෙ :lol:
     
    • Like
    Reactions: Solo Rider

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,479
    23,745
    113
    ලිම්පෝපෝ කන්දෙ
    someone ii GIF
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පුදුම මොළයක් නේ බන් මේ නන්දයාට තියෙන්නේ :yes::yes::yes:
    ඌට විතරක් නෙවෙයි බන්. පවුලෙ හැම එකාටම ඔය මොලේම තමා තියෙන්නෙ :lol:

    බාගෙට මඤ්ඤමයිස් වෙච්ච බාගෙට මැලේ මොලේ :rofl:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹත් රට බේරගන්න සීන් එකේ නේද හිටියෙ :lol:
    පුකේ අමරුවද යකෝ .. පෙන්නපන් එහෙහ්ම දාල තියන එක .. රටට පකක් උනත් මට වැඩක් නෑ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,614
    6,177
    113
    ඌට විතරක් නෙවෙයි බන්. පවුලෙ හැම එකාටම ඔය මොලේම තමා තියෙන්නෙ :lol:

    බාගෙට මඤ්ඤමයිස් වෙච්ච බාගෙට මැලේ මොලේ :rofl:
    :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    nandasenage manda manasika lede wedi wela.

    oi @nicjosh83 @erozan @N A K A M U R A baiyane,
    oya moda gonata kiyapan, mirihana gewal atharala gihin wena kohe hari kaleka padinchi wenna kiyala.

    wickramanayaka mole thiyana wedagath manussayek hindama hodai ithin.
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලොරි ටෝක්ස් නන්දසේනයාස් ගෝ ඇන්ඩ් හිට් ද කිරිපිටි පෝලිමාස් 🥴