අද සිතල දවසකී...

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,272
    113
    ප*යාගල
    sorry.com
    OLD-ARRACK-DCSL.jpg
    mewa nm itin @niranga1989 mahatha thamai.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    mewa nm itin @niranga1989 mahatha thamai.

    ලොකු talk දුන්නට මේක ගහන්න බෑ mcn මටත්. වදිනවා ඊළග දවසේ තමා ආයේ සිහිය එන්නේ 🥴😖
    ගද හින්දා තනියම බෝඩිමේ ගැහුවොත් තමා
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Philosophical sci fi.



    යෙප්. ෆිල්ම් එක හදන්න හේතුව උන Roadside Picnic පොතත් මාරම ඇට්මොස්ෆෙරික් කික් එකක්. ස්ටෘගට්ස්කි ගෙ පොත් ඔක්කොම වැස්ස කාලෙට ගැලපෙනව.

    මම ඔය ඕලෙවල් කරන කාලෙ එගෙම වහින දවස්වලට රුසියානු පොත් කියවනව කාමරේ ජනෙල් එහෙම ඇරගෙන. ඒ කාලෙ ගොන් වැඩ 😁
    ------ Post added on Sep 5, 2022 at 2:39 PM
    mageth asama movie ekak, eke director ge anith movies tikath supiri.

    mageth asama movie ekak, eke director ge anith movies tikath supiri.
    potha nam kiyawala naha, eth dan kiyawanna asawak ati una :yes:
    ------ Post added on Sep 5, 2022 at 4:13 PM
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    mageth asama movie ekak, eke director ge anith movies tikath supiri.


    potha nam kiyawala naha, eth dan kiyawanna asawak ati una :yes:
    ------ Post added on Sep 5, 2022 at 4:13 PM

    කියවපන්. පොත ෆිල්ම් එකටත් වඩා වෙනස්ම විදිහකින් හොඳයි මොකද මතුපිටින් විද්‍යා ප්‍රබන්ධයක් උනාට ස්ටෘගට්ස්කි ලා කතාව ලියන්නෙ ඒ කාලෙ සෝවියට් ආර්තික කඩාවැටීම එක්ක මිනිස්සුන්ට ඇතිඋන බලාපොරොත්තු රහිත බව, පරාරෝපණය, ආයතනිකවාදය වගේ දේවල් යටිපෙළ කරගෙන. මේක ෆිල්ම් එකෙත් පසුබිමේ තියෙනව නමුත් ඊස්ටර්න් බ්ලොක් එකේ නොවන අපිට වැඩිය තේරෙන්නෙ නෑ. Zone එක කියන්නෙ මොකක්ද කියල දැනෙන්න ඒ මිනිස්සුන්ගෙ ජීවිතේ ගැන තේරෙන්න ඕනෙ.
     
    Last edited:

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    ලොකු talk දුන්නට මේක ගහන්න බෑ mcn මටත්. වදිනවා ඊළග දවසේ තමා ආයේ සිහිය එන්නේ 🥴😖
    ගද හින්දා තනියම බෝඩිමේ ගැහුවොත් තමා
    ම්ම්හ් බොක බ්‍රෑන්ඩ් එකක් තමයි ඉතිං. මටත් දවසක් මේව අනුමත කරල පැයක් දෙකක් විතර මැරිල ඉදල තමා ආයෙ පන ආවෙ🥴
     
    • Haha
    • Like
    Reactions: GobbaSira and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලොකු talk දුන්නට මේක ගහන්න බෑ mcn මටත්. වදිනවා ඊළග දවසේ තමා ආයේ සිහිය එන්නේ 🥴😖
    ගද හින්දා තනියම බෝඩිමේ ගැහුවොත් තමා
    එක ප්‍රමානෙට ගහපන්. කරටි කැඩෙන්න ගැහුවම තමා එහෙම වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    තව ටිකකින්.
    වයිට් ඩයමන් ග්‍රීන් ඇපල් බාගයක්, ස්ප්‍රයිට් ටිකක මුසු කරලා, සතා එකා කොන්කොර්ඩ් එකේ. :love:
    Uba enawada bonna? @siri_ayya enawa kiwwa @NRTG wai @Solo Rider wai @Draco Malfoy wai set karagatta nam hari bonna. Set ekama colombo nisa aulak wennet naha