Sira. mata nam me kapeta karanna bari wadakතම්බ්නේල් එක දැක්කම ඉනෙන් පහල හිරිවැටුනා
Sira. mata nam me kapeta karanna bari wadakතම්බ්නේල් එක දැක්කම ඉනෙන් පහල හිරිවැටුනා
mewa nm itin @niranga1989 mahatha thamai.
mewa nm itin @niranga1989 mahatha thamai.
mageth asama movie ekak, eke director ge anith movies tikath supiri.Philosophical sci fi.
යෙප්. ෆිල්ම් එක හදන්න හේතුව උන Roadside Picnic පොතත් මාරම ඇට්මොස්ෆෙරික් කික් එකක්. ස්ටෘගට්ස්කි ගෙ පොත් ඔක්කොම වැස්ස කාලෙට ගැලපෙනව.
මම ඔය ඕලෙවල් කරන කාලෙ එගෙම වහින දවස්වලට රුසියානු පොත් කියවනව කාමරේ ජනෙල් එහෙම ඇරගෙන. ඒ කාලෙ ගොන් වැඩ
------ Post added on Sep 5, 2022 at 2:39 PM
potha nam kiyawala naha, eth dan kiyawanna asawak ati unamageth asama movie ekak, eke director ge anith movies tikath supiri.

කෝපි එකක් හොදටම ඇති
සිතල එක්ක මේ වීඩියෝ ටිකත් බලන්නකෝ මොකද වෙන්නේ කියල
Her cinematography skills are at it's best![]()
Uba bonne nadda ?psychological thriller movie එකක් බලන්න ඉන්නේ අද රෑ
මත්පැන් වලින් නම් තොරයිකෝපි එකක් හොදටම ඇති
![]()
math ada cure 1997 balanna innepsychological thriller movie එකක් බලන්න ඉන්නේ අද රෑ
මත්පැන් වලින් නම් තොරයිකෝපි එකක් හොදටම ඇති
![]()
යෙස් යෙස්කිරිහට්ටියකුත් තිබුණනං...... බෝතලේම ගහන්න තිබුණ.....
කිතුල් පැණි බෝතලයක් නේද????
mageth asama movie ekak, eke director ge anith movies tikath supiri.
potha nam kiyawala naha, eth dan kiyawanna asawak ati una
------ Post added on Sep 5, 2022 at 4:13 PM
ම්ම්හ් බොක බ්‍රෑන්ඩ් එකක් තමයි ඉතිං. මටත් දවසක් මේව අනුමත කරල පැයක් දෙකක් විතර මැරිල ඉදල තමා ආයෙ පන ආවෙලොකු talk දුන්නට මේක ගහන්න බෑ mcn මටත්. වදිනවා ඊළග දවසේ තමා ආයේ සිහිය එන්නේ
ගද හින්දා තනියම බෝඩිමේ ගැහුවොත් තමා
එක ප්‍රමානෙට ගහපන්. කරටි කැඩෙන්න ගැහුවම තමා එහෙම වෙන්නේලොකු talk දුන්නට මේක ගහන්න බෑ mcn මටත්. වදිනවා ඊළග දවසේ තමා ආයේ සිහිය එන්නේ
ගද හින්දා තනියම බෝඩිමේ ගැහුවොත් තමා

Uba enawada bonna? @siri_ayya enawa kiwwa @NRTG wai @Solo Rider wai @Draco Malfoy wai set karagatta nam hari bonna. Set ekama colombo nisa aulak wennet nahaතව ටිකකින්.
වයිට් ඩයමන් ග්‍රීන් ඇපල් බාගයක්, ස්ප්‍රයිට් ටිකක මුසු කරලා, සතා එකා කොන්කොර්ඩ් එකේ.![]()
අනිවා. සෙට් වෙන්නේ කොන්කොර්ඩ් එකට දෙහිවලUba enawada bonna? @siri_ayya enawa kiwwa @NRTG wai @Solo Rider wai @Draco Malfoy wai set karagatta nam hari bonna. Set ekama colombo nisa aulak wennet naha

Ado mama gihin naha okata kalin. Kohomda hodaida ? Bites ehema rasaida unge?අනිවා. සෙට් වෙන්නේ කොන්කොර්ඩ් එකට දෙහිවල![]()