අද සිදුවන්නේ කොලඹුන්ගේ ද්‍රෝහී පාවාදීමේ

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    තව ස්වල්ප වේලාවකින්
    විදග්ධ පුක් ශෝධක
    ගේ පැමිණීම බලාපොරොත්තු වන්න.

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    රනිල් වික්‍රමසිංහ මහතාගේඅග්‍රාමාත්‍ය තනතුර යටතේසිදුවෙමින් පැවති විනාශය තේරුම් ගැනීමට ජනාධිපති සිරිසේන මහතාටද කෙසේ හෝ හැකිවීම රටේ වාසනාවකි. එහෙත්ඊට එරෙහි පියවර මීට පෙර ගෙනතිබුනානම් සිදුව ඇති විනාශය අවමකර ගැනීමට හැකිව තිබුණි. කෙසේ හෝ වේවාඅද පවතින දේශපාලන අරගලය නව යටත්විජිත වාදී, නව ලිබරල් වාදී නාගරීක පන්තියහා ජාතිකත්වය අගයන ග්‍රාමීයජනයා අතර ඇති සටනක්බව එතුමා තේරුම් ගෙන ඇති බවඔහුගේ කතාවෙන් පැහැදිලි විය.


    ජාතිකත්වය අගයන ග්‍රාමීයජනයා...


    අලුත් පරම්පරාව නාගරික ග්‍රාමීය කියල වෙන් කරන්න අමරුයි බන්... ග්‍රාමිය සමාජෙ තරුන පරපුර පිරිහිලා වැඩියි දැන්...


    Media, TV is the reason...
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    රනිල්ට,අනුරට,සුමන්තිරන්ට කඩේ යෑම අධික උගත්බවේ සහ පරිපූර්නත්වයේ සහ මොලේ ඇති බවේ සන්කේතයකි….උඩ comment එක දාපු එකා කීවේ:D:D:D:D

    :rofl::rofl::rofl:
     

    Similar threads