රනිල් වික්‍රමසිංහ මහතාගේඅග්‍රාමාත්‍ය තනතුර යටතේසිදුවෙමින් පැවති විනාශය තේරුම් ගැනීමට ජනාධිපති සිරිසේන මහතාටද කෙසේ හෝ හැකිවීම රටේ වාසනාවකි. එහෙත්ඊට එරෙහි පියවර මීට පෙර ගෙනතිබුනානම් සිදුව ඇති විනාශය අවමකර ගැනීමට හැකිව තිබුණි. කෙසේ හෝ වේවාඅද පවතින දේශපාලන අරගලය නව යටත්විජිත වාදී, නව ලිබරල් වාදී නාගරීක පන්තියහා ජාතිකත්වය අගයන ග්‍රාමීයජනයා අතර ඇති සටනක්බව එතුමා තේරුම් ගෙන ඇති බවඔහුගේ කතාවෙන් පැහැදිලි විය.