අද සිදුවන්නේ කොලඹුන්ගේ ද්‍රෝහී පාවාදීමේ

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අද සිදුවන්නේ කොලඹුන්ගේ ද්‍රෝහී පාවාදීමේ

    රනිල්වික්‍රමසිංහ මහතා ලහි ලහියේරට කාගෙන කාගෙන ගියේ හරි හදිස්සියෙන්වාගේ ය. මේ තකහනියේ, ලහි ලහියේ, හදිස්සියෙන් වගේ, නිනව්වක් නැතුවකාගෙන කාගෙන යාමට හේතුව කුමක්දැයිසලකා බැලිය යුතු කරුණකි.
    බටහිරබලවතුන් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාදැන සිටි විශේෂතම කරුණවන්නේ රනිල්ගේ දේශපාලනබලය තමා සන්තකව පවත්වාගත හැකි කාලය දිනවල සිට පැය ගණන්වලට කෙටි වෙමින් තිබූබවය. වික්‍රමසිංහ මහතාටසුළු කාලයක් තුල ලොකු කාරනාගොඩක් කිරීමේ උවමනාව තිබු බව පෙනේ. ඔහුගේ කාර්ය භාරය වූයේ ශ්‍රී ලංකාව ග්‍රීසිය මෙන් නැවත හැරවියනොහැකි ආකාරයේ දේශපාලන ආර්ථික පෙරලි රාශියක් හරහා රට උගුලකසිර කර බංකොලොත් කිරීමය. දැන් ග්‍රීසියට නැවතහැරී ගමන් කල නොහැක. ඔවුන් යුරෝපා සංගමයේ මහා ණය උගුලකසිරවී ඇති කොස් ඇටමීයෙකු වගේ ය. දැන්ඔවුන් එදිනෙදා ජීවත් වීම සඳහා ගෙදරබඩු මූට්ටුවිකුණාගෙන කන ආකාරයට රාජ්‍ය දේපල විකුණාගෙනකමින් සිටිති. වික්‍රමසිංහ මහතාකලේ මෙයම නොවේද? ඒආර්ථික වශයෙනි. දේශපාලන වශයෙන් ඔහු රට බෙදාවෙන්කිරීමේ බටහිර න්‍යායය සුක්ෂමආකාරයෙන් ව්‍යවස්ථාව හරහාකිරීමේ ව්‍යාපාරයේ යෙදීසිටියේය.
    රනිල්සතුව පැවැති දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රධානතමකරුණ වුයේ රට බෙදීමේව්‍යාපාරයට අවශ්‍ය නීතිමයරාමුව හා ආවරණය ව්‍යවස්තානුකුලව සපයාදීමයි. එවන් ව්‍යවස්ථාපිතආවරණයක් මුලින් ලභා දුන් පසුරට බෙදීමට අවශ්‍ය ඉදිරිපියවරයන් ක්‍රමානුකුලව ගැනීමටබෙදුම්වාදීනටත්, රට බෙදීමට කුමන්ත්‍රණය කරන බටහිරරට වලටත් හැකි වන්නේය.
    එය ඉටුකිරීමට ඔන්න මෙන්න කියාතිබියදී රනිල්ව අගමැති කමෙන් ඉවත් කිරීම ඇසූසැනින් බලවත් ලෙස කම්පාවට පත්වූහා කලබල වූ අයඅතර ප්‍රධාන වුයේ, බටහිර තානාපති වරුන් හා බෙදුම්වාදී සම්බන්ධන් ය. පසුගිය දිනකදී සම්බන්ධන් බටහිර තානාපති වරුන් සමග වෙනමම සාකච්චාවක්පැවැත්වීය. එහිදී කතා කල කරුණුමාධ්‍යයට සම්පූර්ණයෙන් හෙළිනොකලද, අපටනම් අනුමාන කල හැකි වන්නේය.
    කිසියම්දේශපාලකයෙකු පසුගිය දිනක කී පරිදි, වික්‍රමසිංහ මහතා තව මාසහයක් බලයේ සිටියානම්, කිසිවෙකුටබේරා ගැනීමට තරම් ශ්‍රීලංකාවක් ඉතුරු නොවන්නේය. වෙන කාටත් වඩාහොඳින් මෙය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා හොඳින්දන සිටියේය. ඔහුට බටහිරින් ලැබීතිබු න්‍යාය පත්‍රය ක්‍රියාත්මකකිරීමට ලැබී තිබුනේ වසරහතරහමාරක් පමණි. ඉනුදු වසර තුනක් ගෙවීගොස් අවසන්ය. තව තිබුනේ වසරඑකහමාරක් පමණි.
    වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මකකලේ පොදුවේ ගත් කල ලිංගිකඅනන්‍යතා නිදහස අපේක්ෂාකරන අයගේ දේශපාලන දහමටඅනුගතවූ න්‍යාය පත්‍රයකි. එය නව ලිබෙරල්වාදී න්‍යාය හාසමග අපුරුවට ගැලපෙන දේශපාලන දහමකි.
    බුදුදහමින්ශික්ෂණය වී ඇති ශ්‍රී ලාංකික සමාජයබටහිර රටවල මෙන් ලිංගිකඅනන්‍යතා නිදහස පිළිබඳවඅනුකුලතාවක් නොදක්වනු ඇතැයි ඔවුහු සිතති. එබැවින් මෙමෙ සිංහල බෞද්ධසමාජය විනාශවී යා යුතුය. ඒමත නව ලිබරල් වාදීසමාජයක් ගොඩ නැගිය යුතුය.
    රනිල්ගේරට විනාසහ කිරීමේ වැඩපිළිවෙල අංශ දෙකකින් ක්‍රියාත්මක කිරීමට ඔහු වග බලාගත්තේය. එනම්, දේශපාලනිකව හා ආර්ථික වශයෙනි. දේශපාලන වශයෙන් මෙය විනාශ කලහැකි වන්නේ රට බෙදීමේ බටහිරන්‍යායපත්‍රය ක්‍රියාවටනැන්වීමෙනි. ආර්ථික වශයෙන් මෙය විනාශ කලහැකිවන්නේ රට නැවත ගොඩයා නොහැකි ආකාරයේ නය උගුලක සිරකරවා, ජනතා දේපල විදෙශීකයනටවිකුණා අසරණ කොට ජාතියේකොන්ද කඩා නිවට නියාලුතත්වයට පත් කිරීමෙනි. ඉන්පසු බින්දුවේ සිට නව ලිබරල්වාදීසමාජයක් ගොඩනැංවීම මොවුන්ගේ අරමුනයි.
    කෙටියෙන්කිවහොත් එය මෙසේ සංක්ෂේපගත කල හැක. “පවත්නාසමාජ දේශපාලන සංස්කෘතිය ලිංගික අනන්‍යතා නිදහසඅනුමත නොකරන්නේ නම් එම සමාජයමුළුමනින්ම විනාශ කර නව සමාජදේශපාලන සංස්කෘතියක් අලුතින් ගොඩ නගන්න” යනන්‍යායයි. මේ කණ්ඩායම කරනුලැබූ ලොකුම දේශපාලන වරද නම් සම්ප්‍රදායික සිංහල සමාජ සංස්කෘතියේ පවත්නාවිශ්වාස, ආකල්ප, ආචාරධර්ම හා ඒවා පවත්වාගෙනයන අද්යාත්මික ආයතන විනාශ කිරීමටපියවර ගැනීමය. ඔවුහු සම්ප්‍රදායික සිංහල සමාජ සංස්ථාවට වෛරකළහ. එනිසා ඔවුහු සම්ප්‍රදායික සිංහල සංස්කෘතික දේහයේ නිල බලා පහරදුන්හ. රට බෙදා වෙන්කිරීම මොවුන් දුටුවේ සිංහල සංස්කෘතිය අඩපන කොට මරාදැමීම අරභයා ඉටුකරගත යුතු අනුලංගනීය අවශ්‍යතාවක් ලෙසය. මේ සඳහා ශ්‍රී ලංකාවට නැවතගොඩ ආ නොහැකි ආකාරයේව්‍යවස්ථාමය ගැටයක් ගැසීමට වික්‍රමසිංහ මහතාටතදබල කැසිල්ලක් තිබිණි.
    ඔවුනටමෙම විනාශකාරී මාවත තොරා නොගෙන, තම අනන්‍යතාව පිළිගැන්වීමටවෙන මාවතක් තිබුනෙම නැතිද?
    කිසියම්සමාජයක් විසින් ලිංගික අනන්‍යතාවය පිලිබඳනිදහස ඉවසීම සහ පිළිගැනීම එකකි. එහෙත් කිසියම් සුවිශේෂ ලිංගික අනන්‍යතාවක් ඇතිපිරිස් රජ කරවීම සඳහාසම්ප්‍රදායික පවුල් සංස්ථාව මුල් කරගත් සමාජක්‍රමය විනාශ කරදමා, මුළු මහත් සමාජදේශපාලන ව්‍යුහම තමන්ටරිසි පරිදි යලි සැකසීම තවත්එකකි. වික්‍රමසිංහ මහතාකිරීමට උත්සහ කලේ මෙකී දෙවැනිකරුණය.
    සම්ප්‍රදායික සිහල සංස්කෘතික ලකුණකොළඹින් අතුරුදන් වී බොහෝ කල්ගොසිනි. දැන් එය යම්තරමින් හෝ පවතිනවා නම්පවතින්නේ ග්‍රාමීය සමාජයේපමණි. වත්මන් ජනාධිපති සිරිසේන මහතා සහ හිටපුඅගමැති වික්‍රමසිංහ මහතාඅතර ආරවුල හටගන්නේ මේ සියුම්තා සිරිසේනමහතාට වැටහී යෑම නිසා වියහැක. තමා සහ හිටපුඅගමැති වික්‍රමසිංහ මහතාඅතර නොපෑහිය හැකිතරමේ සංස්කෘතික වෙනසක් ඇති බව ජනාධිපතිතුමා පවසන විට අපඑය ගැඹුරින් විග්‍රහ කරගත යුතු වන්නේ එබැවිනි.
    කොළඹපාලක පන්තිය වික්‍රමසිංහ මහතාගේමෙම කුජීතු දේශපාලන කුමන්ත්‍රණය අනුමත කළහ. කවදත් ජාතික ප්‍රශ්න පිළිබඳවඅතිශය අසංවේදී වූ, බහුතරයක් ඇතිඑ.ජා. ප පාක්ෂිකයින්මේ පිළිබඳව වෙනදා සේම අසංවේදී විය. මේපිළිබඳව සංවේදී වුයේ ග්‍රාමීය පදනමක්ඇති ජනයාය. එනිසාමවික්‍රමසිංහ මහතාට තවදුරටත් මේ ක්‍රියාදාමයකරගෙන යාමට ඉඩ දුනහොත්ඉතිහාසයේ තමාට අත්වන ඉරණමපිලිබඳව සිරිසේන මහතා සංවේදී වුවාටසැක නැත.
    කුමනඅයුරේ දේශපාලන බෙලි කැපීම් හාපාවාදීම් සිදු වුවද, හිටපුජනාධිපති රාජපක්ෂ මහතා බලයෙන් පහවීමහේතුවෙන් එක යහපත් දෙයක්සිදුවිය. එම පරාජය හාපසුබැස්ම රාජපක්ෂ මහතාට මොහොතක් පසෙකට වී සැම දෙයක්මපිළිබඳවම හොඳින් මැදහත් මනසින් සිතා බැලීම සඳහාවිරාමයක් සැපයුවේය. වෝටර්ලු සංග්‍රාමයෙන් පරාජයවීගෙදර ගිය නැපෝලියන් සතිගණනක් මුල්ලකවී නිදාගත්තා සේ, මැද මුල්ලටගිය රාජපක්ෂ මහතා සියලු දේපිළිබඳව නැවත සිතා බැලීමටඅවස්තාව උදා කරගත්තේය. කෙතරම්ජාතික සේවයක් ඉටු කලද ජනතාවඔහුව පරාජය කිරීමට හේතුවූ කරුණු තේරුම් ගැනීමට ඔහු උත්සාහ කලාට කිසිදු සැකයක්නොමැත. ජනතාවට වයිර කරනවා වෙනුවටතමා අතින් වැරදි සිදුවී ඇති බව පිළිගැනීමටතරම් ඔහු නිහතමානී වීමදමෙහිදී වැදගත් ය.
    එමෙන්මරනිල් වික්‍රමසිංහ මහතාගේඅග්‍රාමාත්‍ය තනතුර යටතේසිදුවෙමින් පැවති විනාශය තේරුම් ගැනීමට ජනාධිපති සිරිසේන මහතාටද කෙසේ හෝ හැකිවීම රටේ වාසනාවකි. එහෙත්ඊට එරෙහි පියවර මීට පෙර ගෙනතිබුනානම් සිදුව ඇති විනාශය අවමකර ගැනීමට හැකිව තිබුණි. කෙසේ හෝ වේවාඅද පවතින දේශපාලන අරගලය නව යටත්විජිත වාදී, නව ලිබරල් වාදී නාගරීක පන්තියහා ජාතිකත්වය අගයන ග්‍රාමීයජනයා අතර ඇති සටනක්බව එතුමා තේරුම් ගෙන ඇති බවඔහුගේ කතාවෙන් පැහැදිලි විය.
    මේ සමස්ත අරගලය පිළිබඳව දුර සිට බලාසිටිනා අපිට කිව හැක්කේඔවුන් දෙපලට අප සුභ පතනාබවය. කෙසේ වුවද මෙවරවත්කොළඹා නමැති දේශපාලන පිළිකාව දේශපාලන පිටියෙන් ඉවත් කිරීම මේදෙපල එක්වී කරනු ඇති යයිඅප උදක්ම බලාපොරොත්තු වෙමු.
     
    • Like
    Reactions: KDH and jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් වික්‍රමසිංහ මහතාගේඅග්‍රාමාත්‍ය තනතුර යටතේසිදුවෙමින් පැවති විනාශය තේරුම් ගැනීමට ජනාධිපති සිරිසේන මහතාටද කෙසේ හෝ හැකිවීම රටේ වාසනාවකි. එහෙත්ඊට එරෙහි පියවර මීට පෙර ගෙනතිබුනානම් සිදුව ඇති විනාශය අවමකර ගැනීමට හැකිව තිබුණි. කෙසේ හෝ වේවාඅද පවතින දේශපාලන අරගලය නව යටත්විජිත වාදී, නව ලිබරල් වාදී නාගරීක පන්තියහා ජාතිකත්වය අගයන ග්‍රාමීයජනයා අතර ඇති සටනක්බව එතුමා තේරුම් ගෙන ඇති බවඔහුගේ කතාවෙන් පැහැදිලි විය.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46508619_10156907417204507_3115338684019245056_n.jpg
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    රනිල්ට,අනුරට,සුමන්තිරන්ට කඩේ යෑම අධික උගත්බවේ සහ පරිපූර්නත්වයේ සහ මොලේ ඇති බවේ සන්කේතයකි….උඩ comment එක දාපු එකා කීවේ:D:D:D:D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    DtEarA6V4AASI9Z.jpg
     
    DtBlu_dUUAAxnzM.jpg
     
    අනේ මේ වැල් බයිලා ගහන උන්. :angry: :angry: :angry:

    මතකනේ මීට මාස තුන හතරකට ඉස්සෙල්ලා දොස්තරලාගේ ගොමා සංගමෙයේ, ඉන්ජිනියර් සංගමෙයි Singapore FTA එකට විරුද්ධව මරාගෙන මැරෙන්ඩ ගියා. කිව්වේ බටහිර න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරනවා කියලයි.

    හැබැයි බන්දුලයා ප්‍රසිද්දියේ Singapore FTA අවලංගු කරන්නේ නෑ කිව්වමත්, දැන් ඩොකාලත් මීක් නෑ, ඉන්ජලත් මීක් නෑ සොෆ්ට්වෙයාර් කාරයොත් මීක් නෑ.

    අනික්වා ඔක්කොමත් එහෙම තමයි. රනිල් කරනකොට දේශද්‍රෝහී රට විකිණීමක්. ඒකම ඊටත් වඩා හොඳට මහින්ද කරනකොට "අපි දැක්කේ නෑ / අපිට අදාල නෑ / හොඳ අරමුණකින් කරන නිසා වැරැද්දක් නෑ...." ඕවා තමයි කියන්නේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රනිල් වික්‍රමසිංහ මහතාගේඅග්‍රාමාත්‍ය තනතුර යටතේසිදුවෙමින් පැවති විනාශය තේරුම් ගැනීමට ජනාධිපති සිරිසේන මහතාටද කෙසේ හෝ හැකිවීම රටේ වාසනාවකි. එහෙත්ඊට එරෙහි පියවර මීට පෙර ගෙනතිබුනානම් සිදුව ඇති විනාශය අවමකර ගැනීමට හැකිව තිබුණි. කෙසේ හෝ වේවාඅද පවතින දේශපාලන අරගලය නව යටත්විජිත වාදී, නව ලිබරල් වාදී නාගරීක පන්තියහා ජාතිකත්වය අගයන ග්‍රාමීයජනයා අතර ඇති සටනක්බව එතුමා තේරුම් ගෙන ඇති බවඔහුගේ කතාවෙන් පැහැදිලි විය.

    DtBlu_dUUAAxnzM.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Capture.jpg

    එමිල් කාන්තන් හරහා කොටින්ට කෝටි ගනන් දී අපේ කොල්ලන්ගේ ජීවිත පාවා දුන් ඒ අධමයන් සෙට් එක කවුද?:yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    Capture.jpg

    එමිල් කාන්තන් හරහා කොටින්ට කෝටි ගනන් දී අපේ කොල්ලන්ගේ ජීවිත පාවා දුන් ඒ අධමයන් සෙට් එක කවුද?:yes::yes::yes:

    කෝ බං කෝටි ගාන ? :confused::confused::confused:

    ප්‍රේමදාස බෙදපු ආයුධ වලින් කොටි - කොටි මරාගත්තේ......

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Baiyyantama hariyana katha liyanna dakshayek

    උබලට හරි යන්නෙ පුක දෙන දේශපාලනයක් , රනිල ගිහින් කාට හරි පුක දුන්න ගමන් ආන්න හරි උබලට..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල්ට,අනුරට,සුමන්තිරන්ට කඩේ යෑම අධික උගත්බවේ සහ පරිපූර්නත්වයේ සහ මොලේ ඇති බවේ සන්කේතයකි….උඩ comment එක දාපු එකා කීවේ:D:D:D:D

    ඔය Harvad- Bio යි Makka - Makka යි කියන්නේ මේකේ....

    වැදගත් thread කන්න දාපු මංගලගේ කුනුමුල්ල සුද්ද කරන උන් බන්.....

    රනිල් ට කෙල උනොත් උන්ගේ job වලට කෙලවෙනවා...

    ඔය කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා...උනුත් බඩ ගැන හිතන්න එපැයි ......
     
    Similar threads