අද සියලුම දෙනාගේ වයස

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අද මුළු ලෝකයම එකම වයසේ සිටින බව ඔබ දන්නවාද?

    අද ඉතා සුවිශේෂී දිනයක් වන අතර එය සිදුවන්නේ වසර දහසකට (1,000) වරක් පමණි.

    ඔබේ වයස + ඔබේ උපන් වර්ෂය = 2023.

    ප්‍රවීණයන්ට පවා එය පැහැදිලි කළ නොහැකි තරම් ගුප්තාකාරය...!
    ඔබ එය පරීක්ෂා කර බලන්න. එය වසර දහස් ගණනක් බලා සිට අද එළඹ තිබේ!

    උදාහරණ 1:
    මට වයස අවුරුදු 62 යි.
    මම ඉපදුනේ 1961.
    ඉතින් 62+1961 =2023.

    උදාහරණ 2:
    ඔයා ඉපදුණේ 1999, ඔයාට වයස අවුරුදු 24 යි.
    1999 +24=2023.

    ඉතා රසවත්. උත්සහ කරලා බලන්න... :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    555482.jpg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,738
    9,063
    113
    මේ වගේ පෝස්ට් වලින් මෝඩයොන්ව ෆිල්ටර් කරන කාලෙ ඉවරයි. දැන් තියෙන්නෙ මේ වගේ ඒවට "ඈක්ෂුවලි සගෝ මෙතන ට්‍රික් එකක් තියෙන්නෙ" ජාතියෙ සීරියස් රිප්ලයි දාන යාන්තමට උගත් මෝඩයොන්ව අඳුනගන්න එක.

    අවුරුදු ගානකට කලින් මම ඕල්ටෙයාර් බිල්ඩින්ග් එකේ ෆොටෝ එකක් දැම්මා "මේන් මේ බිල්ඩිම කඩන් වැටෙනවෝ" කියල. ඒකට කැඩ් ප්ලෑන් වල ස්ක්‍රීන්ශොට් දාල හුම් ඔයා ඇයි මෙහෙම මිනිස්සුන්ව රවට්ටන්නෙ කියල වීරකමක් කලා වගේ රිප්ලයි කරපු ඉන්ජිනේරුවො හිටියා. උන් තමා දවසකටත් මිනිස්සු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    මේ වගේ පෝස්ට් වලින් මෝඩයොන්ව ෆිල්ටර් කරන කාලෙ ඉවරයි. දැන් තියෙන්නෙ මේ වගේ ඒවට "ඈක්ෂුවලි සගෝ මෙතන ට්‍රික් එකක් තියෙන්නෙ" ජාතියෙ සීරියස් රිප්ලයි දාන යාන්තමට උගත් මෝඩයොන්ව අඳුනගන්න එක.

    අවුරුදු ගානකට කලින් මම ඕල්ටෙයාර් බිල්ඩින්ග් එකේ ෆොටෝ එකක් දැම්මා "මේන් මේ බිල්ඩිම කඩන් වැටෙනවෝ" කියල. ඒකට කැඩ් ප්ලෑන් වල ස්ක්‍රීන්ශොට් දාල හුම් ඔයා ඇයි මෙහෙම මිනිස්සුන්ව රවට්ටන්නෙ කියල වීරකමක් කලා වගේ රිප්ලයි කරපු ඉන්ජිනේරුවො හිටියා. උන් තමා දවසකටත් මිනිස්සු.
    ඒක මරු එක්ස්පෙරිමන්ට් එකක් කරල බලන්න ඕනි බුකියෙ