Oya kalu ungen berila inne kohomada bro Kenya wala?
Un aththatama hondai da nathnm aul da
Un aththatama hondai da nathnm aul da
අනේ වාසනාවන්. බුදු සරණින් කොල්ලාට වරදින්නැ.අද හරි ෂතුටුයි. පොඩිතුමාට හොඳම ඉස්කෝලේ හම්බුනා
සිස්සත්තේ පාස්වෙලත් මාස කීයක් නං බලන් හිටියද ශුබාරංචිය එනකන්.
etakota ban 2k etule iskolayak nettan iskole yanda ven nedda?කිලෝමීටර දෙකක් ඇතුලේ තියන ඉස්කෝලෙට විතරයි අපිට යන්න පුළුවන්. නැත්නම් සල්ලි ගෙවල ප්‍රයිවට් යන්න ඕන![]()
ඉස්කෝල වල cut off marks දාලද ???
එහෙම අවුලක් නෑ බං. මිනිස්සුනේ ඔක්කොම.Oya kalu ungen berila inne kohomada bro Kenya wala?
Un aththatama hondai da nathnm aul da
එල මචං.අනේ වාසනාවන්. බුදු සරණින් කොල්ලාට වරදින්නැ.![]()
E kiyanne Internet eke thiyana ewa wagema newei neda oya wage ratawal wala aththa situation eka?වල බං.
එහෙම අවුලක් නෑ බං. මිනිස්සුනේ ඔක්කොම.
------ Post added on Mar 4, 2025 at 3:48 PM
එල මචං.
------ Post added on Mar 4, 2025 at 3:49 PM
මේක ඇත්තක්. අපෙ අක්කගෙ පොඩි උන් ඉබ ඉබ බලාගත්තෙ. හුරතල් කලේ. දැන් උන් බක පන්ඩිතයෝ.ළමයින්ට අාසයි හැබැයි උන් පොඩියට ඉන්න කාලෙට විතරයි..ලොකු වෙන්න වෙන්න උන් අපෙන් අෑත් වෙනවා
![]()

@emoji diaries message ekta reply ekak demma. Balanna pleaseඅනේ වාසනාවන්. බුදු සරණින් කොල්ලාට වරදින්නැ.![]()
පට්ටමිටිපුතා ඉස්කෝලේ දැකල තමයි ගේමට බැස්සේ. මේ වගේ එකක් අතාරියි කියල හිතනවද
![]()

ade patta bn.මිටිපුතා ඉස්කෝලේ දැකල තමයි ගේමට බැස්සේ. මේ වගේ එකක් අතාරියි කියල හිතනවද
![]()
දැන් යන ප්‍රයිමරි එකත් ඔහොමයි. මෙහේ පරණ ඉස්කෝල වලට ගියාම හැරීපොටර් හොග්වාට්ස් ඉස්කෝලේ මතක්වෙනව.ade patta bn.![]()
එල මචන්. පොඩි එකාට සුබ අනාගතයක් පතනවා.
පට්ට! සුභ පැතුම්
දැන් ඔහොම්මම ඉතිරි ටික තමයි