අද හරි ශතුටුයි මිට්ටෝ🍾🎉🎉

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    අද හරි ෂතුටුයි. පොඩිතුමාට හොඳම ඉස්කෝලේ හම්බුනා😍

    සිස්සත්තේ පාස්වෙලත් මාස කීයක් නං බලන් හිටියද ශුබාරංචිය එනකන්.
    අනේ වාසනාවන්. බුදු සරණින් කොල්ලාට වරදින්නැ. ❤️
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,891
    1,310
    113
    කිලෝමීටර දෙකක් ඇතුලේ තියන ඉස්කෝලෙට විතරයි අපිට යන්න පුළුවන්. නැත්නම් සල්ලි ගෙවල ප්‍රයිවට් යන්න ඕන :no:
    etakota ban 2k etule iskolayak nettan iskole yanda ven nedda?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්කෝල වල cut off marks දාලද ???
    🇰🇪 වල බං.

    Oya kalu ungen berila inne kohomada bro Kenya wala?

    Un aththatama hondai da nathnm aul da
    එහෙම අවුලක් නෑ බං. මිනිස්සුනේ ඔක්කොම.
    ------ Post added on Mar 4, 2025 at 3:48 PM

    අනේ වාසනාවන්. බුදු සරණින් කොල්ලාට වරදින්නැ. ❤️
    එල මචං.😍
    ------ Post added on Mar 4, 2025 at 3:49 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    🇰🇪 වල බං.


    එහෙම අවුලක් නෑ බං. මිනිස්සුනේ ඔක්කොම.
    ------ Post added on Mar 4, 2025 at 3:48 PM


    එල මචං.😍
    ------ Post added on Mar 4, 2025 at 3:49 PM
    E kiyanne Internet eke thiyana ewa wagema newei neda oya wage ratawal wala aththa situation eka?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    ළමයින්ට අාසයි හැබැයි උන් පොඩියට ඉන්න කාලෙට විතරයි..ලොකු වෙන්න වෙන්න උන් අපෙන් අෑත් වෙනවා

    Baby Crying GIF
    මේක ඇත්තක්. අපෙ අක්කගෙ පොඩි උන් ඉබ ඉබ බලාගත්තෙ. හුරතල් කලේ. දැන් උන් බක පන්ඩිතයෝ. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ade patta bn. :love2:
    දැන් යන ප්‍රයිමරි එකත් ඔහොමයි. මෙහේ පරණ ඉස්කෝල වලට ගියාම හැරීපොටර් හොග්වාට්ස් ඉස්කෝලේ මතක්වෙනව.

    එල මචන්. පොඩි එකාට සුබ අනාගතයක් පතනවා.
    පට්ට! සුභ පැතුම් 😍😍
    දැන් ඔහොම්මම ඉතිරි ටික තමයි

    එළ එළ කට්ටියටම ටැංකියු. ළමයි ඉන්න උන් මහන්සිවෙලා උගන්නපල්ලා. උන් අපිට කලින් අපිට වඩා සැපට ඉස්සරහට යනකොට පට්ට.😘😍
    ------ Post added on Mar 4, 2025 at 6:52 PM
     
    • Love
    Reactions: Candid-B