අද හෙන වලියක් ගියානෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    දෙමලිච්චො රන්චු දෙකක්

    අම්මෝ සද්දෙ

    මිනිස්සු හැටියට අපි ඒ වෙලාවට හරිම අසරණ වෙනව

    බළල් තුමී දැක්කනං ප්‍රශ්නෙ විසදනව ටක් ගාල

    එයා උදේ මාළු පංගුව ගාල කොහෙහරි නිදි. හොයාගන්නවත් නෑ..
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේක මරු, නිකම් හයිකු කවියක් වගේ, යකෝ ඕකට චිත්‍රයක් ජෙනරේට් කරලා දෙමලිචි සවුන්ඩ් ටිකක් එක්ක පොඩි ෂෝට් වීඩියෝ එකක් හදල යූ ටියුබ් දාන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මේක මරු, නිකම් හයිකු කවියක් වගේ, යකෝ ඕකට චිත්‍රයක් ජෙනරේට් කරලා දෙමලිචි සවුන්ඩ් ටිකක් එක්ක පොඩි ෂෝට් වීඩියෝ එකක් හදල යූ ටියුබ් දාන්න.
    දැං මේකනෙ බං
    ගෙදරට එන බල්ලො බළල්ලු වෙන වෙනම අදුරගන්න පුලුවන් මට
    මුං ඔක්කොම එක වගේ. මට එකෙක්වත් වෙන් කරල හදුනගන්න බෑ
    ඒ හින්ද මට පැත්තක් අරන් අමාරුවෙ වැටෙන්නත් බෑ
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ai unta demalichcho kiyanne ? sinhalichcho kiyalath innawada kurullo jathi ? muslimichcho ?
    වචන දෙකක් සන්ධි වෙලා හැදිලා වගේ නේද? දෙමල උදවිය එකතු වෙලා කතා කරනකොට සිංහලුන්ට තේරෙන්නේ නැහැ, මහා ගෝසාවක් ඇහෙන්නේ. එක නිසා වෙන්න ඇති.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    වචන දෙකක් සන්ධි වෙලා හැදිලා වගේ නේද? දෙමල උදවිය එකතු වෙලා කතා කරනකොට සිංහලුන්ට තේරෙන්නේ නැහැ, මහා ගෝසාවක් ඇහෙන්නේ. එක නිසා වෙන්න ඇති.
    තරංග අධිස්ථාපනය වෙනවද මොකක්ද මංද එකක් කියන්නෙ
    හෙන ගොඩක් කෑ ගහනකොට එක කනක තියෙන කලාදුරු අනිත් කනෙන් විසිවෙනව වගේ
     
    • Wow
    Reactions: Jack London

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    දෙන්නටම බැනපන් උඹත්. ඕකුන් කොහොමත් ගෑනු කේස් වලට තමයි වලි යන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    දෙන්නටම බැනපන් උඹත්. ඕකුන් කොහොමත් ගෑනු කේස් වලට තමයි වලි යන්නෙ
    රංචු දෙකක් මචං

    එක රංචුවක 10-15 ක් විතර ඉන්නව

    රංචු දෙකක් මුණගැහුනම කොහොමත් වලියක් යනව
    ඉස්සෙල්ල කටින් සද්දෙ දාල බලනව. ඊට පස්සෙ එකා දෙන්න ගහ ගන්නව
    මම ඉතිං ඕව බලං ඉන්නව

    අන්තිමට පූසගෙ කටට වැටෙනකං දන්නෙ නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දෙමලිච්චො රන්චු දෙකක්

    අම්මෝ සද්දෙ

    මිනිස්සු හැටියට අපි ඒ වෙලාවට හරිම අසරණ වෙනව

    බළල් තුමී දැක්කනං ප්‍රශ්නෙ විසදනව ටක් ගාල

    එයා උදේ මාළු පංගුව ගාල කොහෙහරි නිදි. හොයාගන්නවත් නෑ..

    dalak dala serama demalichcho tika allapan
    gini godak gahala puchhcala kana video ekak yt dala link dapan
     
    • Haha
    Reactions: AnuradhaRa

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අැයි දන්නෑ උන්ට දෙමලිච්චෝ‍ කියන්නේ
     
    • Haha
    Reactions: AnuradhaRa