දෙමලිච්චො රන්චු දෙකක්
අම්මෝ සද්දෙ
මිනිස්සු හැටියට අපි ඒ වෙලාවට හරිම අසරණ වෙනව
බළල් තුමී දැක්කනං ප්‍රශ්නෙ විසදනව ටක් ගාල
එයා උදේ මාළු පංගුව ගාල කොහෙහරි නිදි. හොයාගන්නවත් නෑ..