අද හොඳම දවස අද හොඳම දවස සැට් වෙනවා නම්.. 😎

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    පොඩ්ඩක් බැල්කනියක් දිහාටවත් ගිහින් බීපන් ස්ක්‍රීන් එක දිහා බලන් බොන්නෙ ඒකත් :eek:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    පොඩ්ඩක් බැල්කනියක් දිහාටවත් ගිහින් බීපන් ස්ක්‍රීන් එක දිහා බලන් බොන්නෙ ඒකත් :eek:
    බැල්කනියක් හදාගත්ත දවසට තමා බොන්න වෙන්නෙ එහෙනම්.
     
    • Love
    Reactions: Flappybird

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    හෙසාන්ගෙ මොකක් හරි ලීක් වෙලා කියලා අතට අරන්මයි ආවේ නොටිෆිකෙශන් එක දැකලා. කෝ මොකුත් නෑනෙ තොට හෙන ගහපන් (මල්ලිව සනසමින්)
    ado
    uba kollo diha balala athe gahanwada >? :baffled:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හෙසා.... බීම නවත්තපං. මමත් ඉස්සර බිව්ව.
    දැන් සෑහෙන්න අඩු කරල ඉන්නෙ.. Marry කරලත් නෑ.
    මේ Video ඒක බලපං.. බලල අදහස් ලියපං....