Questions අද ‌පෙට්‍රල් කොහෙවත් නෑ නේද?

niradha3

Junior member
  • Apr 5, 2020
    80
    61
    18
    Kaduwela
    දැන් තියෙනවා.බවුසර් ඇවිල්ලා එක ගානෙ හැම එකකටම වගේ.පෝලිම් වැඩී හැබැයි.සමහර ශෙඩ් වල දැන්ම ගහන් නෑ
    6 පස්සෙලු ගහන්නෙ හවස

    තාම unloading ගොඩක් ඒවා
    ------ Post added on May 20, 2022 at 12:41 PM


    petrol awilla wage ban lankawata
    dan full tank th denaw
    ඔව් ඇවිල්ලා
    ------ Post added on May 20, 2022 at 12:43 PM