අද ගම්පහ රෑස්විමක් නෑනෙ ??

අද ගම්පහ කොහෙද බං බණ්ඩාරවෙල රැස්වීම තියන්නේ.
තව ටිකකින් පටන් ගන්නවා.
නිකං බොරු නොදා හිටපං
ඕකා මේ දවස්වල කිව්ව බොරු එකක්වත් හරි ගියේ නෑ. ඒ නිසා ඔල්මොරොන්දන් වෙලා ඉන්නෙ.
8 වෙනිදයින් පස්සේ අංගොඩ තමා. ආයෙ දෙකක් නෑ. අර පහුගිය කාලේ වයඔ ඡන්දෙදිත් අන්තිමට මානසික තත්වය උත්සන්න වෙලා පේන්න නැතිව හිටියනේ.

මචං ලා මේ වගේ ටොං පච පචෝරිස් ලා නිසා අර මනුස්සය ගේ ඡන්ද ටිකත් කැඩෙනවා......
මේ වගේ හොරු සහ බේගලයන් මෛත්රී මහත්මා වෙනුවෙන් හිට ගන්න එක නතර කරමු.....
මේ වගේ පචෝරිස් ලා ව ප්රතික්ෂේප කරමු කිරියේ.............