අද ‍රැස්වීමේ ගම්පහ විශේෂ තත්වයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අද ‍රැස්වීමේ ගම්පහ විශේෂ තත්වයක්

ඇදහිය නොහැකි ඇමතිවරු පිරිසක් අද ගම්පහ මෛත්‍රී දිනවන ‍රැස්වීමට එනවා.මුන්ව දැක්කම මහින්දට හුජ්ජ යන විදිහේ ඇමතිවරු එන්නේ
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Maithripala-Sirisena.jpg
     
    • Like
    Reactions: ruwantheekshana

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    අද ගම්පහ රෑස්විමක් නෑනෙ ??
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අද ගම්පහ කොහෙද බං බණ්ඩාරවෙල රැස්වීම තියන්නේ.
    තව ටිකකින් පටන් ගන්නවා.
    නිකං බොරු නොදා හිටපං
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මචන් උබට මානසික ලෙඩක්ද ?
    රෙද්ද මෙතන කොල්ලෝ මුලා නොකර ඉන්ද්පන් බන් උබ කියන පච අහලම එපාවෙලා හරියටම confirm කරගෙන කියපන් නැත්නම් නිකන් චා නොවී ඉඳපන් :D
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අද ගම්පහ කොහෙද බං බණ්ඩාරවෙල රැස්වීම තියන්නේ.
    තව ටිකකින් පටන් ගන්නවා.
    නිකං බොරු නොදා හිටපං

    ඕකා මේ දවස්වල කිව්ව බොරු එකක්වත් හරි ගියේ නෑ. ඒ නිසා ඔල්මොරොන්දන් වෙලා ඉන්නෙ.
    8 වෙනිදයින් පස්සේ අංගොඩ තමා. ආයෙ දෙකක් නෑ. අර පහුගිය කාලේ වයඔ ඡන්දෙදිත් අන්තිමට මානසික තත්වය උත්සන්න වෙලා පේන්න නැතිව හිටියනේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඕකා මේ දවස්වල කිව්ව බොරු එකක්වත් හරි ගියේ නෑ. ඒ නිසා ඔල්මොරොන්දන් වෙලා ඉන්නෙ.
    8 වෙනිදයින් පස්සේ අංගොඩ තමා. ආයෙ දෙකක් නෑ. අර පහුගිය කාලේ වයඔ ඡන්දෙදිත් අන්තිමට මානසික තත්වය උත්සන්න වෙලා පේන්න නැතිව හිටියනේ.

    :lol:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඕකා මේ දවස්වල කිව්ව බොරු එකක්වත් හරි ගියේ නෑ. ඒ නිසා ඔල්මොරොන්දන් වෙලා ඉන්නෙ.
    8 වෙනිදයින් පස්සේ අංගොඩ තමා. ආයෙ දෙකක් නෑ. අර පහුගිය කාලේ වයඔ ඡන්දෙදිත් අන්තිමට මානසික තත්වය උත්සන්න වෙලා පේන්න නැතිව හිටියනේ.

    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ලා මේ වගේ ටොං පච පචෝරිස් ලා නිසා අර මනුස්සය ගේ ඡන්ද ටිකත් කැඩෙනවා......
    මේ වගේ හොරු සහ බේගලයන් මෛත්‍රී මහත්මා වෙනුවෙන් හිට ගන්න එක නතර කරමු.....
    මේ වගේ පචෝරිස් ලා ව ප්‍රතික්ෂේප කරමු කිරියේ.............
     
    :yes::yes: