අද 19වන සංශෝධනයට?

අද 19වන සංශෝධනයට ම&#35


  • Total voters
    130
  • Poll closed .

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    දැන් එතකොට විපක්ශෙ කවුද බන්? මේකෙ ඉන්න වහල්ලු විතරයි.. අනිත් ඔක්කොම එක පැත්තෙ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වහල්ලු 19 සංශෝධනය දියාරු කරති : දීර්ඝ සාකච්ඡා වලින් පසු සම්මුතියකට එති

    (ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.28, ප.ව.6.10) 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මීට ස්වල්ප වේලාවකට පෙර ආණ්ඩුව සහ කචල්කාර වහලුන් සමග සම්මුතියකට පැමිණි බව වාර්තා වේ.



    ---------------------------


    All the best everybody

    Lanka E News quote karanna tharam wahallu bankoloth wela :lol: :rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Lanka E News quote karanna tharam wahallu bankoloth wela :lol: :rofl:
    වහල්ලුන්ට එකම සරන සදරුවන් වෙලා,වීරවන්සත් වහල්ලුන්ව පාව දුන්න.
    නාමලුත් පාව දුන්න එකේ උගේ තාත්ත ගැන කතා කරල වැඩක් නැහැ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අගමැතිගේ කූඨ උත්සහයන් පරදා අගමැති අත යටින් ගැසීමට තැත්කළ වගන්ති ඉවත් කර විපක්ෂයේ බොහෝ සංශෝධන එක් කොට දෙවන වර කියවීම සම්මත විය.

    නමුත් තවමත් කාරක සභා අවස්ථාවේ පවතින බැවින් සංශෝධන හරිහැටි කෙරී නොමැති නම් තෙවන වර කියවීම සදහා නැවත ඡන්දයක් පැවැත්වීමේ අවස්ථාව‍ෙදී මෙම සම්මත වීම වෙනස්විය හැකිය. (මගේ දැනීමේ හැටියට)

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ජන අනුපාතෙ අනුව ජනවාර්ගිකයො එයි. ඇයි උඹ කියන්නෙ ලංකාවෙ දෙමල/මුස්ලිම් උන් මූදට දාන්න කියලද? :shocked:

    uba kiyanne demala/muslim un wadiwela jana anupatheta unta wadi balayak denna ona kiyalada? api etakan balan inna ona kiyalada???