අද 19වන සංශෝධනයට?

අද 19වන සංශෝධනයට ම&#35


  • Total voters
    130
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    ඡන්දය පැයකින් කල් යයි

    19 වැනි සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම අද රාත්‍රී 7 ට සිදුකරන බව පාර්ලිමේන්තු ආරංචි කියයි.
    කලින් නියමිතව තිබුණේ පස්වරු 6 ට ඡන්ද විමසීම සිදුකිරීමටයි.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    19 සම්මත උනා කියල විධායකය වෙනස් වෙන්නෙ නැහැ.හරක් නිමල් ගෙන ස්වාදීන කොමිසන් සභා දේශපාලනීකරනය කරන මැටි යොජනාව සම්මත උනොත් එකෙන් වැඩකුත් නැහැ..වීරවන්සය හෙට වෙනකන් කල් ඉල්ලල.මර්විනය කුනුහරපෙන් බැනල.විධයකය නැතිකරන එකේ අගය තේරෙන්න ආයි මහින්දය වගේ එකෙක් රජ වෙන්නම ඔනි.අද රැට පර්ලිමෙන්තුව විසිරෙව්වොත් හොදයි.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නෑ...මේ ෂංක්ෂිප්තය නෙවෙයි. මේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සිශෝධනයේ එන එක් ගැටුම් කාරී තත්ත්වයක් විතරයි.
    කොහොමත් මේ රටේ මේ යන ක්‍රියාවලිය (දැන් අර සොන්නවංශ වචනේ පාවිච්චි කරන්න වෙනව, කුමන්ත්‍රණය!) මේ රටේ ඓතිහාසික අයිතිය පවතින ජනවර්ගයේ රාජ්‍යය නිර්මාණය කිරීමේ තීරනාත්මක බලය අඩු/නැති කිරීමේ බල ව්‍යාපෘතියක්.
    විධායකයේ බලතල අඩු කිරීම හොයි, නුත් ඒකට හබුඩ්ඩා එන සොන්න කෑලි තමා ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ....
    11174779_864418916964833_1481196875366418050_n.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉසෙල්ලා 19 තියෙන්නේ මොකක්ද කියලා ඇතත කියපන් යකුනේ:angry::angry::angry::angry::angry:
    මුන් එකෙක්වත් දන්නේ නැද්ද කොහෙද? එක එක උන් කියන ඒවා කියවනවා
    :frown:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නාමලුත් පක්ෂව චන්දෙ දුන්නා. දැන් වහ කාලා කැලේ පැනපන්:lol:
    ඌ නොදී ඉඳිද යකෝ පොනිලා එලෙව්වම අප්පුච්චනේ ඊළඟ අගමැති :rofl:
     
    Jan 24, 2013
    275
    63
    0

    අද ඉදන් මෙයා තමයි මුන්ගෙ රජ්ජුරුවෝ. ඔන්න බලපන් බොරුද කියල. වහල්ලුනේ බන්. ජහ ජහ කියන ඕන එකෙකුට කියන්නේ ලොක්කා කියල :lol::lol::lol:
     
    Jan 24, 2013
    275
    63
    0
    ඌ නොදී ඉඳිද යකෝ පොනිලා එලෙව්වම අප්පුච්චනේ ඊළඟ අගමැති :rofl:

    අප්පුච්චා ඒ කලින් පාර කොලඹින් ගියා ගියාමයි ආයි එන්නෙ නැ බන් :(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    වහල්ලු 19 සංශෝධනය දියාරු කරති : දීර්ඝ සාකච්ඡා වලින් පසු සම්මුතියකට එති

    (ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.28, ප.ව.6.10) 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මීට ස්වල්ප වේලාවකට පෙර ආණ්ඩුව සහ කචල්කාර වහලුන් සමග සම්මුතියකට පැමිණි බව වාර්තා වේ.

    ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වැඩි වී ස්වාධීන පුද්ගලයන් ගණන අඩු වනු ඇත. එනම් ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරන ස්වාධීන කොමිෂන් සභා තවදුරටත් දේශපාලනීකරණය වූ ඒවා වීම වැළැක්විය නොහැකිය.

    වහලුන් විසින් ගෙන ආ අනෙක් යෝජනාව වූ ජනාධිපතිට අත්තනෝමතිකව ඇමැති වරුන් පත් කිරීමට ඉඩ දිය යුතුය යන්න වහලුන් ඉවත් කර ගත්හ.

    දහවල් පැවැති විවාදය අත් හිටුවා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවූ අතර එය පැයක දෙකකට ආසන්න කාලයක් පැවැත්විණ. ඉන්පසුව විවිධ කණ්ඩායම් වෙන වෙනම ජනාධිපතිවරයාත් අගමැති වරයාත් හමුවූහ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙවතාවක්ම හමුවූහ. අවසානයේ පෙර කී සම්මුතියට පැමිණියහ.

    මෙම එකඟතාවයට අනුව 19 වන සංශෝධනය දියාරු සංශෝධනයක් ලෙස සම්මත වනු ඇත. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පක්ෂ දෙකකින් පත්වීම අහම්බයක් මිස අනාගතයේ නිතර සිදුවිය හැක්කක් නොවන බව මෙම දියාරුවට වගකිව යුතු වහලුන්ට නොතේරීම කරුමයකි.

    ලංකා ඊ නිව්ස් විසින් ඊයේ හෙළි කළ පරිදි ජනාධිපතිවරයාට අගමැතිවරයාගෙන් නොවිමසා අත්තනෝමතික ලෙස ඇමැතිවරුන් පත් කිරීමට ඉඩ දිය යුතු යැයි ද ස්වාධීන කොමිෂන් වලට පුද්ගලයන් පත් කෙරෙන ව්‍යවස්ථාදායක සභාවට ස්වාධීන පුද්ගලයන් වෙනුවට මන්ත්‍රීවරුන් පත් කළ යුතු යැයි සංශෝධන දෙකක් ශ්‍රීලනිප වහලුන් විසින් ගෙන ආවේය. ජනතා අභිලාශයන්ට පටහැනිව නිර්ලජ්ජිත ලෙස ඔව්හු ඒ වෙනුවෙන් අවසානය දක්වාම කකුලෙන් ඇද්දාහ. පාර්ලිමේන්තුවේ බහුතරය ශ්‍රීලනිපක්ෂයට අයත් වේ. එහි නායකයා ජනාධිපතිය.

    කෙසේ වෙතත් 19 වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ජනාධිපතිවරයා පවසා තිබේ. මීළඟ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ එකඟ වී සිටිති. ඒ සඳහා වසර 2 ක ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කළ යුතුයයිද එකඟ වී සිටිති.

    ---------------------------


    All the best everybody
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වීරවන්ස ඩොලර් කුට්ටි වලට බයියන්ව පවා දුන්න නේද