අද 21 මචන්...!!!

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    68677862_2118454788449022_1420590373369020416_n.jpg

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: Sara531 and wqe123

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහල/දෙමළ ක්‍රිස්තියානි උන්ට ජුන්ඩ කපපු මරක්කල අයියලා 6 දෙනෙක් හොල්සෙල් පුකේ ඇරලා අදට මාස හතරයි..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බදුයිදින් එළියේ.. මිගමුව සමහන් කරපු කාදිනල් පොන්නයා වෙලා, රටේ මහා එකා ඉස්ලාමිය ලෝක විද්වත්තු රටට ගෙනත් සමාව ඉල්ලනවා මුස්ලිම් ජනයා වෙනුවෙන්.. අන්න ඒ වෙනසට ගරු කරලා මලගිය නෑදා නඩේ සිහිපත් කරලා ඉටිපන්දමක් පත්තු කරලා හෑෂ් ටැග් එකක් දාපන් ප්‍රේ ෆෝ සිරිලංකා කියලා.
     
    • Like
    Reactions: chanaka chana

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    බදුයිදින් එළියේ.. මිගමුව සමහන් කරපු කාදිනල් පොන්නයා වෙලා, රටේ මහා එකා ඉස්ලාමිය ලෝක විද්වත්තු රටට ගෙනත් සමාව ඉල්ලනවා මුස්ලිම් ජනයා වෙනුවෙන්.. අන්න ඒ වෙනසට ගරු කරලා මලගිය නෑදා නඩේ සිහිපත් කරලා ඉටිපන්දමක් පත්තු කරලා හෑෂ් ටැග් එකක් දාපන් ප්‍රේ ෆෝ සිරිලංකා කියලා.

    පිස්සුද බන්.අපේ උන් චන්දෙට ලෑස්ති වෙනව.!!! :angry::angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,843
    17,007
    113
    Kottawa
    මාස 4යි... :sorry:
    සේරම අමතකයි :sorry:
    කට්ටියක් ගෝටාට කඩේ යනවා... :angry:
    තව කට්ටියක් සජිත්ට කඩේ යනවා... :angry:
    අනික් උන් අනුරට කඩේ යනවා... :angry:
    දිනන පැත්තට *රි හම්බ ඇමතිල ටික සෙට් වෙනවා.. :angry:
    දෙමල ඇමතියොත් එහෙමයි... :angry:

    රටේ උන්ට අමතකයි මේ සේරම රට හරක් ටික දැනගෙනයි උනේ කියලා.. ඊයෙ නිවුස් බැලුවම වලක් කපන් වැලලෙන්න හිතුනා.. :sorry: නෙද්දකින් කාලකන්නි ජීවීත.. :angry:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    හෙනයා;24717957 said:
    මාස 4යි... :sorry:
    සේරම අමතකයි :sorry:
    කට්ටියක් ගෝටාට කඩේ යනවා... :angry:
    තව කට්ටියක් සජිත්ට කඩේ යනවා... :angry:
    අනික් උන් අනුරට කඩේ යනවා... :angry:
    දිනන පැත්තට *රි හම්බ ඇමතිල ටික සෙට් වෙනවා.. :angry:
    දෙමල ඇමතියොත් එහෙමයි... :angry:

    රටේ උන්ට අමතකයි මේ සේරම රට හරක් ටික දැනගෙනයි උනේ කියලා.. ඊයෙ නිවුස් බැලුවම වලක් කපන් වැලලෙන්න හිතුනා.. :sorry: නෙද්දකින් කාලකන්නි ජීවීත.. :angry:

    hayyo............ :-(
     
    • Like
    Reactions: sampathrathnayake

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    හෙනයා;24717957 said:
    මාස 4යි... :sorry:
    සේරම අමතකයි :sorry:
    කට්ටියක් ගෝටාට කඩේ යනවා... :angry:
    තව කට්ටියක් සජිත්ට කඩේ යනවා... :angry:
    අනික් උන් අනුරට කඩේ යනවා... :angry:
    දිනන පැත්තට *රි හම්බ ඇමතිල ටික සෙට් වෙනවා.. :angry:
    දෙමල ඇමතියොත් එහෙමයි... :angry:

    රටේ උන්ට අමතකයි මේ සේරම රට හරක් ටික දැනගෙනයි උනේ කියලා.. ඊයෙ නිවුස් බැලුවම වලක් කපන් වැලලෙන්න හිතුනා.. :sorry: නෙද්දකින් කාලකන්නි ජීවීත.. :angry:

    sad truth :sorry:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    හෙනයා;24717957 said:
    මාස 4යි... :sorry:
    සේරම අමතකයි :sorry:
    කට්ටියක් ගෝටාට කඩේ යනවා... :angry:
    තව කට්ටියක් සජිත්ට කඩේ යනවා... :angry:
    අනික් උන් අනුරට කඩේ යනවා... :angry:
    දිනන පැත්තට *රි හම්බ ඇමතිල ටික සෙට් වෙනවා.. :angry:
    දෙමල ඇමතියොත් එහෙමයි... :angry:

    රටේ උන්ට අමතකයි මේ සේරම රට හරක් ටික දැනගෙනයි උනේ කියලා.. ඊයෙ නිවුස් බැලුවම වලක් කපන් වැලලෙන්න හිතුනා.. :sorry: නෙද්දකින් කාලකන්නි ජීවීත.. :angry:

    දේශපාළුවන්ට අමතක උනාට අපිට මතකයි...!!!
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    හෙනයා;24717957 said:
    මාස 4යි... :sorry:
    සේරම අමතකයි :sorry:
    කට්ටියක් ගෝටාට කඩේ යනවා... :angry:
    තව කට්ටියක් සජිත්ට කඩේ යනවා... :angry:
    අනික් උන් අනුරට කඩේ යනවා... :angry:
    දිනන පැත්තට *රි හම්බ ඇමතිල ටික සෙට් වෙනවා.. :angry:
    දෙමල ඇමතියොත් එහෙමයි... :angry:

    රටේ උන්ට අමතකයි මේ සේරම රට හරක් ටික දැනගෙනයි උනේ කියලා.. ඊයෙ නිවුස් බැලුවම වලක් කපන් වැලලෙන්න හිතුනා.. :sorry: නෙද්දකින් කාලකන්නි ජීවීත.. :angry:

    ohoma kiyana ubama gihin katire gahanneth ithin oya eketamane ekane wede :rolleyes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හෙනයා;24717957 said:
    මාස 4යි... :sorry:
    සේරම අමතකයි :sorry:
    කට්ටියක් ගෝටාට කඩේ යනවා... :angry:
    තව කට්ටියක් සජිත්ට කඩේ යනවා... :angry:
    අනික් උන් අනුරට කඩේ යනවා... :angry:
    දිනන පැත්තට *රි හම්බ ඇමතිල ටික සෙට් වෙනවා.. :angry:
    දෙමල ඇමතියොත් එහෙමයි... :angry:

    රටේ උන්ට අමතකයි මේ සේරම රට හරක් ටික දැනගෙනයි උනේ කියලා.. ඊයෙ නිවුස් බැලුවම වලක් කපන් වැලලෙන්න හිතුනා.. :sorry: නෙද්දකින් කාලකන්නි ජීවීත.. :angry:

    Mewa minissunta amathaka karawanne ube yahapalana aanduwa neda?may 18 mathakada?:confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,843
    17,007
    113
    Kottawa
    Mewa minissunta amathaka karawanne ube yahapalana aanduwa neda?may 18 mathakada?:confused:

    මගෙ ආන්ඩුව කියන්න මම සජිත්ට හරි හිටන්ට හරි පොනිලට හරි කඩේ යනව කියල උබ අනුමාන කලේ කොහොමද? :confused:

    ඔව් හොදට මතකයි
    මහින්ද + ගෝට + ෆොන්සේකා + forces වල leaders ල + බුද්ධි අංශ + හමුදා සෙබලුන් සියල්ලම එකතු වෙලා ඉවර කරපු ගේමක් :cool:

    එක්කෙනෙක් විතරක් නෙමෙයි.. ඔක්කොම .. ඔක්කොටම credit එක යන්න ඕනේ :yes: