බඩු ටික ඔක්කොටම 21250.00 ගියා.
වැඩ කුලිය 6000.00 ගියා.
ඔක්කොම 27250.00යි
110000Km දුවලා. අම්තිමට ඉයේ පන ඇද ඇද ගෙදරට ආවේ. අද යන්තන් ගැරිජ් එකට දාගත්තා.
අම්මෝ දැන් සුපිරි යකෝ. දැන් ඔක්කොම අවුල් ගිහින් යන යන තැන හිටිනවා හුරු නැතිව. මෙච්චර කල් ගල් රොලක්ද කොහෙද එලවලා තියෙන්නේ. Test run එකක් ගියා කන්දකට අම්මෝ දැනුනේවත් නැ.

ලක්ශේ පනිනකොට මාරු කරන්න ඔනනේ ඔක.