අද current කැපුවෙ නෑ නේ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    තම current කැපුවෙ නෑ අද දවසට


    P.s.- 8.50 කැපුවා 🙁
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    11-1.15 වෙනකන් කැපුවා. රෑට කැපුවේ නෑ.
    පැයක් කැපුවා
    පැය ගාණ අඩු කරලා නේ. Current දෙන්න ලොකු අවුලක් නැතුව ඇති එහෙනම් දැන්. ගාණ ඉතුරු කර ගන්නත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ current කපනවා ඇති තැනින් තැන එහෙනම්

    11-1.15 වෙනකන් කැපුවා. රෑට කැපුවේ නෑ.
    පැයක් කැපුවා
    පැය ගාණ අඩු කරලා නේ. Current දෙන්න ලොකු අවුලක් නැතුව ඇති එහෙනම් දැන්. ගාණ ඉතුරු කර ගන්නත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ current කපනවා ඇති තැනින් තැන එහෙනම්.
    puthukkudiyiruppu inne ... 🤦‍♂️
    එහෙට current කපන්නෙම නැද්ද?
    ------ Post added on Mar 12, 2022 at 8:16 PM
     
    • Haha
    Reactions: Hamu mahaththaya1