එහෙනම් තව ටිකකින් nonstop කපයි ද දන්නේ නෑඅපිට කැපුවා
හවස 3.30 ඉඳල 6.30 වෙනකම් කැපුවා
අද දවසටම current කැපුවෙ නෑ නේඋදේ කැපුවා, රෑට නෑ.

ආ ඒකනේ මමත් නුවර කිට්ටුව තමයිNope, Kandy
අපිට මේ ටිකේම රෑට කැපුවෙත් විනාඩි 20යි![]()
ප්රධාන town එකක් වෙන්න ඇතිapita nam kapanne na... kohomath...
![]()

puthukkudiyiruppu inne ...ආ ඒකනේ මමත් නුවර කිට්ටුව තමයි
ප්රධාන town එකක් වෙන්න ඇති
------ Post added on Mar 12, 2022 at 8:10 PM
11-1.15 වෙනකන් කැපුවා. රෑට කැපුවේ නෑ.
පැය ගාණ අඩු කරලා නේ. Current දෙන්න ලොකු අවුලක් නැතුව ඇති එහෙනම් දැන්. ගාණ ඉතුරු කර ගන්නත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ current කපනවා ඇති තැනින් තැන එහෙනම්පැයක් කැපුවා
11-1.15 වෙනකන් කැපුවා. රෑට කැපුවේ නෑ.
පැය ගාණ අඩු කරලා නේ. Current දෙන්න ලොකු අවුලක් නැතුව ඇති එහෙනම් දැන්. ගාණ ඉතුරු කර ගන්නත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ current කපනවා ඇති තැනින් තැන එහෙනම්.පැයක් කැපුවා
එහෙට current කපන්නෙම නැද්ද?puthukkudiyiruppu inne ...![]()
7.15 giya thama na
තාම කැපුවෙ නම් නෑ. එහෙනම් පැයක් හමාරක් කපයි තව ටිකකින් අපිටත්8ට කැපුව