අද dinner එක මං ගානෙ!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    3476632337_5457ab5da9.jpg

    තැන්කූ!!!!!
    තැන්කූ!!
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    කොහෙද ඔයි දෙකක් තියෙන්නෙ බිත්තර :no:4 තියෙනවා පෙන්නෙ නැද්ද පිගාන වටෙටම:eek:

    ඇයි ඕයි. එක බිත්තරයක් දෙකට කපලනෙ තියෙන්නෙ. :eek:

    .
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :lol::lol::lol: ඔතන 4 දෙනෙකුගෙ කෑම තියෙනවා. ද්විමාන ව බලන නිසා ගැඹුර පේන්නෙ නෑනෙ ;) BTW ඔක්කොම ඉවරයි දැන්. කාපු අය ගිහින් දත් මැදලා නිදා ගන්න :P