මම ඊයේ ex දැක්ක උන්ගේ ගේ ඉස්සරහ.... බබා වඩාගෙන ඉන්නවා..... හරිම දුකයි...
keri kta epa. set krgninසෙට් කරගන්න තියා දකිනනවත් ඕනෙ නෑ. ඒ උනාට මට විෂ් කරපු නිසා එයාට විෂ් නොකර ඉන්න එක අවුල් වගේද කියල හිතෙනවා.
A wise man said thisඑපා පුක දෙන්න.
වමාරපුවා ආයේ කටේ දාගන්න එපා.
අනිත් මුකුත් නෑ, විෂ් කරනවද නැද්ද විතරයි හිතාගන්න බැරි.umbala hena modai, oya hama huththama ekai...aluth top kallak set karan bandapan.. mage ex yakshaniyak, ey ganiwa banda nam mey wena kota sure devorce.. samahra dewal wenne hondata.. she is still my friend, calls and wishes.. ethanin ehata mokuth thiyaganneth nah onath nah ..
ehenam wish karala dapan ban.. owa wadiya hithanna epa.. mokata tharaha karayo. umbey list eke hitapu ekathara ganiyek witharai.. wish and forget.අනිත් මුකුත් නෑ, විෂ් කරනවද නැද්ද විතරයි හිතාගන්න බැරි.
සුබම සුබ උපන්දිනයක් වේවා මචන්! මමත් නං ආසයි නැවුම් තණපත් වලට. ආරාධනා කළොත් එනවා උලාගෙනම කන්නMy birthday too ❄
අනිත් මුකුත් නෑ, විෂ් කරනවද නැද්ද විතරයි හිතාගන්න බැරි.
සුබම සුබ උපන්දිනයක් වේවා මචන්! මමත් නං ආසයි නැවුම් තණපත් වලට. ආරාධනා කළොත් එනවා උලාගෙනම කන්න
![]()
මගෙ අදහස නම්, උඹට දැන් අෆෙයාර් එකක් තියෙනව නම්, කෙල්ලෙක් උඹට ආදරය කරනව නම් අම්මගෙ රෙද්දෙ වැඩ නොකර හිටපන්. සමාවෙයන් මගෙ වචන වලට. ලඟ ඉන්න කෙල්ලගෙ හිත කඩල මොනව ලබා ගන්නද බන්? ඔහොම කරපුවාම දැන් ඉන්න කෙල්ලට මොනව හිතෙයිද? නිකන් හිතපන් උඹේ දැන් කෙල්ල වෙන එකෙක්ට ඔහොම දෙයක් කළා කියල. අපි කෙල්ල ගැන දන්නව නම් අපි මොකුත් කියල වාත වෙන්න යන්නෙ නෑ තමයි. ඒත් හිත යටින් තමන්ගෙ කියන හැඟීම එක්ක පොඩි අවුලක් දැනෙන්නෙ නැද්ද? ගිය දේවල් ගිහින් ඉවරයි නෙ මචන්. ඒ හින්ද මගෙ අදහස නං එපා. කලින් එක එපා හින්දනෙ උඹ වෙන තැනකට යන්නෙ.
------ Post added on Dec 27, 2025 at 10:51 AM
Just move on machanඑහෙම කිව්වට අවුලක් නෑ බන්.
මට කෙල්ලෙක් නෑ, ඒකෙන් පස්සෙ මට ලව් කරන්න යන මගුල් හරියන්නෙ නෑ කියල තේරුණා.
Ou bn onna ohe wish karapan...Ubata wish karanam wish karahan
Inne tika kalayay.