අද exගෙ උපන්දිනය

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    විෂ් කරන්න හිතෙනවා. 😑
    Schitts Creek No GIF by CBC
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    විශ් කරපං හැබැයි කොල්ලෙක් නැත්‍තං
    දැන්නම් දන්නේ නෑ බන්. breakup උනත් මට විෂ් කරලා කේක් එකකුත් එවලා තිබ්බා.

    My birthday too ❄
    Happy Birthday මචං :love2:❤️
    ------ Post added on Dec 27, 2025 at 8:15 AM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    දැන්නම් දන්නේ නෑ බන්. breakup උනත් මට විෂ් කරලා කේක් එකකුත් එවලා තිබ්බා.
    පකෝ විශ් කරපන් . අපාහු සෙට් කරගනින් උබ කැමතිනම් . උබනම බූට් එක තිබ්බේ එකේ වැරද්දක් නැතුව අපහු සෙට් අක්රගනින් නැත්තන් හිතින් විදවන්න වෙන්න් හැමදාම .
     
    • Wow
    Reactions: sahan50

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    Atarala dapan

    sex with ex

    ලොවෙත් ආපස්සට හැරෙන්න එපා :angry:

    පකෝ විශ් කරපන් . අපාහු සෙට් කරගනින් උබ කැමතිනම් . උබනම බූට් එක තිබ්බේ එකේ වැරද්දක් නැතුව අපහු සෙට් අක්රගනින් නැත්තන් හිතින් විදවන්න වෙන්න් හැමදාම .

    Recommended... Better after she married and having a baby from you...best revenge ever

    සෙට් කරගන්න තියා දකිනනවත් ඕනෙ නෑ. ඒ උනාට මට විෂ් කරපු නිසා එයාට විෂ් නොකර ඉන්න එක අවුල් වගේද කියල හිතෙනවා.