අද QR Code ක්‍රමේට තෙල් දෙන පළමු දවස

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,943
    113
    Nawala
    අදත් pilot run කියලා කීවා නේද ? තව ටික දවසක් එයි fully implement වෙන්න. නමුත් negatively බල්ලනේ නැතුව ඉන්න . මේක හරිගියොත් යම් කිසි සහනයක් එයි
     

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    • Sad
    Reactions: AnuradhaRa

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    It is a great atmosphere out here in Galle.Everyone is waiting to get a new experience😋😋😋Pissuda ban thama godak shed okata ready karala na.guti keli gihin wahanath kudu karaganna wewida kiyala bayen godak un enne.😬😬😬
     
    • Haha
    Reactions: AnuradhaRa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඒක මේ දැන් දැනගත්ත මම



    ගොන්ටෝ කිව්ආර් කිලා එකක් නෑ
    එ උඹේ හෙලවෙන මනස
     
    • Love
    Reactions: AnuradhaRa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ඔක්කොම හරි මමත් කෝඩ් එක බෙල්ලේ එල්ලගෙන ශෙඩ් එකට කිලෝ මීටර් එක හමාරක් එහායින් බයික් එකේ ඉන්නවා.දැන් ශෙඩ් එකට තෙල් එන්න විතරයි තියෙන්නේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Today got 30 L (car)Bike (8L ) Que eke hitiye dekatama one hour.
    (Method- Unorthodox)
    karanna deyak na sadarana widiyata que eke hitiyoth thel na.Eth me thel tika masayak use karanawa kohomahari ayeth ganna chance thibunath yanne na.QR dunnath masayak ganne na.Me thanata Api watuna eka gana monawa unath Hari dukai.Karanne nathi untath jara wada karanna wenawa me system eka nisa.QR ekmanata dannama one.☹️☹️☹️

    Colombo Wala QR code sarthakayelu neda?yaluwek car ekata 16L gahagena within 3-4 hours shed eka nawinna shed eka lady police denneklu scan Kare QR eka hora karanna Balu ahannath sathutuye.QR ekata banina un oya fuel Mafia set eka thamai.
    ------ Post added on Jul 25, 2022 at 6:50 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    පාරවල් වල පෝලිම් 4-5යි. අනේ මන්දා බන්. පලවෙනි දවස නිසා කමක් නෑ. මට ආයෙ තියෙන්නෙ බදාදා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පාරවල් වල පෝලිම් 4-5යි. අනේ මන්දා බන්. පලවෙනි දවස නිසා කමක් නෑ. මට ආයෙ තියෙන්නෙ බදාද
    sathiyema ewun danmama polim wala ban kohoma thel gahannada?