අද SLIIT aptitude test එක ලියපු උන් වරෙව්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    අද SLIIT aptitude test එක ලියපු උන් වරෙව්

    ටෙස්ට් එකේ ඇති මගුලකුත් නෑ ලේසියි ඒත් වෙලාව මදි යකෝ:growl::growl: අහල තිබ්බ ප්‍රශ්නත් අමාරුත් නැති මෙලෝ රහකුත් නැති කාලෙ කන ප්‍රශ්න :angry::angry::ලොවෙත් පැයෙන් නං කරන්න බෑ පැය එක හමාරක්වත් තිබ්බනං නතිං ගහන්න තිබ්බා....මට 50න් 35ක් වගේ ශුවර් ගහගන්න පුලුවන් උනේ බං උබලා කීයක් විතර කරාද??මේ ටෙස්ට් එකෙන් පාස් කරන්නෙ ලකුණු කීයෙන්ද??මේක කෙලවුනොත් ස්ලිට් එකට ගන්නෙ නැද්ද්???හෙනම අවුල් යකෝ:growl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    baya wenna epa ban... uba over 40 wage liuwa nam goda athi... anika groups godak gannawa dan... Marks wadi ayata mulin call karanawa.. eeta passe avg aya.... marks aduuuuuuuma ayata nam call karanne nah..

    40ක් ශුවර් නෑනෙ බං ඒකනෙ අවුල පාස් කරන ලකුණු ගාන කීයද කියල එකෙක්වත් දන් නැද්ද එතකොට???
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    baya wennepa bn aptitude test eken okkoma wage pass wenawalu..liyapu ekek thama qwe..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    paper eka dakala bade giniyama alluwada

    මොකක්ද බං මේ හැම එකාම කියවන බඩේ ගිණියම් කතාව??:baffled::rofl:අපිවත් දැනුවත් කරහල්ලකො:oo:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    "අමාරුත් නැති මෙලෝ රහකුත් නැති කාලෙ කන" Exactly that's SLIIT
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    NSBM. APIIT yamanko..ewage video dekkama maru ne..Aptitude walata test karanneth video wala thiyena action practical wennathi:lol:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ටෙස්ට් එකේ ඇති මගුලකුත් නෑ ලේසියි ඒත් වෙලාව මදි යකෝ:growl::growl: අහල තිබ්බ ප්‍රශ්නත් අමාරුත් නැති මෙලෝ රහකුත් නැති කාලෙ කන ප්‍රශ්න :angry::angry::ලොවෙත් පැයෙන් නං කරන්න බෑ පැය එක හමාරක්වත් තිබ්බනං නතිං ගහන්න තිබ්බා....මට 50න් 35ක් වගේ ශුවර් ගහගන්න පුලුවන් උනේ බං උබලා කීයක් විතර කරාද??මේ ටෙස්ට් එකෙන් පාස් කරන්නෙ ලකුණු කීයෙන්ද??මේක කෙලවුනොත් ස්ලිට් එකට ගන්නෙ නැද්ද්???හෙනම අවුල් යකෝ:growl:
    අයියන්ඩී බිය නොවන්න ...මරෙන සැටී මම පෙන්වන්නම් ....:):):):):):)