අද SLIIT aptitude test එක ලියපු උන් වරෙව්
ටෙස්ට් එකේ ඇති මගුලකුත් නෑ ලේසියි ඒත් වෙලාව මදි යකෝ
අහල තිබ්බ ප්රශ්නත් අමාරුත් නැති මෙලෝ රහකුත් නැති කාලෙ කන ප්රශ්න 
:ලොවෙත් පැයෙන් නං කරන්න බෑ පැය එක හමාරක්වත් තිබ්බනං නතිං ගහන්න තිබ්බා....මට 50න් 35ක් වගේ ශුවර් ගහගන්න පුලුවන් උනේ බං උබලා කීයක් විතර කරාද??මේ ටෙස්ට් එකෙන් පාස් කරන්නෙ ලකුණු කීයෙන්ද??මේක කෙලවුනොත් ස්ලිට් එකට ගන්නෙ නැද්ද්???හෙනම අවුල් යකෝ

enne nadda bn set wemuko dawasaka