අද SLT එකේ පරණ අයගේ ස්පීඩ් වැඩි කරලා නෙ?

  • Feb 22, 2012
    153
    40
    28
    අද SLT එකේ පරණ අයගේ ස්පීඩ් වැඩි කරලා නෙ?

    මගේ ස්පීඩ් එකත් වැඩී පරණ 512 Unlimited අයට විතරලු මෙහෙම කලේ!

    1795633022.png

     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    නෑ... මේ මගුලෙන් 360p තියා 240p වත් video එකක් එක දිගට buffer වෙන්නේ නෑ බං... :mad: