Mage e okkoma empty. But regular data thama 0 usage.Loyalty Data kepenawa![]()
![]()
![]()
data remaining -> addons datakothaninda balnne flash 10 eke
View attachment 222023
අද කොච්චර Download කරත් Usage එක යන්නෙ නෑ. 300mbps වලින් එනව. පොඩ්ඩක් වත් කැපෙන්නෙ නෑ. ඇති වෙනකන් බාගන්නSLT
Ehema mokuth ne ban.උබේ extra GB හරි වෙන මොනවහරි ඉතුරු වෙලා ඇති. ඒවා වලින් කැපෙනව ඇති.
හිටපන් තාම bus එකේ එන ගමන්. seat එකට ගියාම bug එක හදන්නම්. count වෙනවා display error එකක් තියෙන්නේ. Thank you for the feedbackView attachment 222023
අද කොච්චර Download කරත් Usage එක යන්නෙ නෑ. 300mbps වලින් එනව. පොඩ්ඩක් වත් කැපෙන්නෙ නෑ. ඇති වෙනකන් බාගන්නSLT
lolහිටපන් තාම bus එකේ එන ගමන්. seat එකට ගියාම bug එක හදන්නම්. count වෙනවා display error එකක් තියෙන්නේ. Thank you for the feedback
ඊයේ Happy Day එකටම කියලා අවුරුදු 2ක් මුල්ලක තිබිච්ච Wifi-6 එක unbox කලා...
දැන් ඉතින් හැමදාටම ඕනෑ වෙයි වගේ...
View attachment 222024
මේ wifi 6 router එක කෙලින්ම fiber line එකටම සම්බන්ද කරන්න පුලුවන්ට් ද SLT එකෙන් දීපු fiber router එක ගලවල. එහෙම නැත්නම් SLT fiber router එකට network cable එක connect කරලා මේ router එක එකට connect කලාද.ඊයේ Happy Day එකටම කියලා අවුරුදු 2ක් මුල්ලක තිබිච්ච Wifi-6 එක unbox කලා...
දැන් ඉතින් හැමදාටම ඕනෑ වෙයි වගේ...
View attachment 222024