අද TEAM එක

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    රංගන වෙනුවට කුලේ දාන්න ඕන..වෙන මුකුත් වෙනස් කරන්න දෙයක් නෑ.........:D:D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Team news

    Muttiah Muralitharan is striving to recover from two injuries. He hurt his knee during the group match against New Zealand on March 18 and strained his quadriceps in the quarter-final two days ago. If he is fit to play the semi-final, Sri Lanka will not think ahead to the final and rest him.

    Sri Lanka (probable): 1 Tillakaratne Dilshan, 2 Upul Tharanga, 3 Kumar Sangakkara (capt & wk), 4 Mahela Jayawardene, 5 Chamara Silva, 6 Thilan Samaraweera, 7 Angelo Mathews, 8 Lasith Malinga, 9 Muttiah Muralitharan / Nuwan Kulasekara, 10 Rangana Herath, 11 Ajantha Mendis
    sorce...cricinfo.
    සමරවීර ඕන වෙන්නෙ හදිසියේ කලින් විකට් දෙකක්වත් ගියොත් සංගාට,මහේලට එන ප්‍රෙෂර් එක අඩු කරන්න.
    ඒ වැඩේ සමරවීරගෙන් ඉටුවෙන නොවෙන එක ඒ ඒ දවස අනුව සිදු වෙන බව අපි දන්නවනෙ.අද සමහර විට අපි නොහිතන කෙනෙක්ගෙ දවස වෙන්න පුළුවන්.
    මුරලි,ඩිල්,තරංග ෆිට් නම් ලොකු සහනයක්....