අද you tube

RMH

Banned
Apr 28, 2009
379
62
0
World Wide Web
ඊයෙත් ගොඩක් අයට ඔය ප්‍රශ්නේ තිබුනා ...ඊයේ නම් DIALOG වලට YOU -TUBE කිසි ප්‍රශ්නයක් නැතුව වැඩකර ...... අනේ මන්ද මොකක් හරි ලොකු Problem එකක් තියනවා වගෙයි..... ISP ගේ ප්‍රශ්නයක්ද නැත්නම් YOU -TUBE වල ප්‍රශ්නයක්ද ?...
 
Last edited: