අද කොළඹ ඉඳං මීගමුවට ආව හයිවේ ඒසී බස් එකේ
මම සාමාන්‍යයෙන් ඉස්සරහම සීට් එකක ඉඳගෙන යන්ඩයි ආස. ඉස්සරහ පාර දිහා බලාගෙන
අද මම පරක්කු වැඩියි. ඉස්සරහ සීට් හතරෙම කට්ටිය ඉඳගෙන..
මාත් ඉතිං බස් එකේ මැද හරියට වෙන්ඩ අයිනක් අල්ලල වාඩි වුණා..
සුද්දියො දෙන්නෙක් ආවඅම්මෝ එයාලගෙ ලස්සන. කොට කලිසං දෙකක් ගහල. උඹල දන්නවනෙ කොච්චර කොටට අඳිනවද කියල.
එක්කෙනෙක් මං ගාව ඉඳ ගත්ත.
ජීවිතේටම සුද්දියෙක් ඔච්චර ළඟින් හිටියමයි. මම ඉතිං හොඳට එයාලගෙ හමේ පාට දිහා බැලුව
මූණ කට කොණ්ඩෙ සුදු කකුල් දෙක (ගල)
ආසාවෙ බෑ ඕයි..
මම ඉංග්‍රීසි කතා කරන්ඩ දන්නෙ නෑ එච්චර
ඒත් පොඩි වචනයක් දෙකක් දැම්ම
දෙන්න කතා කෙරුවෙ ජර්මන් වලින්ලු. ජර්මන් සුද්දියො දෙන්නෙක්. එයාල යාලුවොලු. තව සති දෙකක් ඉන්නවලු. ඒ දෙන්න විතරලු ලංකාවට ආවෙ.
සුද්දිගෙ ඇහේ පාට මොකක්ද කියල ඇහුවම. වෙලාවකට නිල් පාට වෙනව කිව්ව වෙලාවකට කොල පාට වෙනව කිව්ව
ඇත්තටම මම ඉංග්‍රීසි වාක්‍ය වලට වඩා කතා කලේ වචන
එයාල මීගමුවෙ බස්ස්ටෑන්ඩ් එකටම ගියෙ නෑ. ඊට මෙහායින් බැස්ස.
මට දැං එයාව මතක් වෙනව. හීනියට පොඩි දුකක් දැනෙනව![]()




