අද_බස්_ස්ට්‍රයික්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අද_බස්_ස්ට්‍රයික්

    අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය-බස් වර්ජනයක්

    වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(09) මාධ්‍යම රාත්‍රීයේ සිට සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

    දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ සිය ගැටළුවලට අවස්ථා ගණනාවකදී විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පල කළ ද මෙතෙක් අදාළ එකඟතා ක්‍රියාත්මක වී නොමැති බවයි.

    වර්ජනය හේතුවෙන් හෙට(10) දිනයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

    මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ද අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

    එම සංගමයේ සංවිධායක යු.කේ.කුමාරරත්න මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි.

    අද දෙරණ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    එම සංගමයේ සංවිධායක යු.කේ.කුමාරරත්න මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි.

    munta ida dunnoth kohomada ratak hadanne?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එම සංගමයේ සංවිධායක යු.කේ.කුමාරරත්න මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි.

    munta ida dunnoth kohomada ratak hadanne?

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    මේ වෙලාවට තමයි ප්‍රේමදාස මහත්තයව මතක් වෙන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    Hoda velavata premadasa kiwwe gota kiyan nethuwa
    පුරුද්දට බන් කියවුනේ. තාම ගැහිලා වත් නැති හුජ්ජ කොල්ලො ප්‍රේමදාසලා ගැන දන්නෙ නෑනේ. මීට පස්සෙ ඒ අයටත් තේරෙන විදිහට රිප්ලයි කරන්න ඕනේ :yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පුරුද්දට බන් කියවුනේ. තාම ගැහිලා වත් නැති හුජ්ජ කොල්ලො ප්‍රේමදාසලා ගැන දන්නෙ නෑනේ. මීට පස්සෙ ඒ අයටත් තේරෙන විදිහට රිප්ලයි කරන්න ඕනේ :yes::yes:

    හොද වෙලාවට ප්‍රේමදාස
    UNP උනේ.. වෙන පක්ශෙක එහෙම උනානම් NGO සෙට් එකයි , රැඩිකල් කියාගත්තු සෙට් එකයි තමයි මුලින්ම බෝඩ් කෑලි උස්සගෙන පාරට බහින්නෙ..

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    හොද වෙලාවට ප්‍රේමදාස
    UNP උනේ.. වෙන පක්ශෙක එහෙම උනානම් NGO සෙට් එකයි , රැඩිකල් කියාගත්තු සෙට් එකයි තමයි මුලින්ම බෝඩ් කෑලි උස්සගෙන පාරට බහින්නෙ..

    සිරාවටම. මේ කාලෙදි ප්‍රේමදාසයි ජේආරුයි හිටිය නම් යූඑන්පී පොන්නයො ටික එලියට බහිනවා. මොකද මුන්ට කොන්ද කෙලින් තියන් වැඩ කරන මිනිස්සුන්ව දිරවන්නෙ නෑ.

    ඒ වගේම, මේ කාලෙදි බණ්ඩාරනායක මහත්තයා මැතිනි හිටිය නම් ශ්‍රීලංකා/පොහොට්ටු පොන්නයො ටික එලියට බහිනවා. මොකද හොරු කුඩ්ඩො ළමා අපචාරකයො නැති පක්ශ මුන්ට දිරවන්නෙ නෑ.

    ජවිපෙ ගැන කතා කරන කාලය අපරාදෙ නිසා ඒ ගැන අපි කතා නොකර ඉමු