ubala big match tiyenne ghagnnada....ඔය වගේ වලි වලට හෙල්මට් එක තමා තියෙන්නහ් ඔනි සුපිරිම භාන්ඩේ
ගිය අවුරුද්දේ ලග තිබ්බ හෙල්මට් එකකින් දුන්නා එකෙක්ට පැනි විසිවෙන්නහ් බිග් මැච් එකේ ....


ubala big match tiyenne ghagnnada....![]()

ජෝශප් උන් සාමාන්යෙන් ගහගන්න යන්නේ නැහැ ගොඩක් වෙලාවට නේ. නුවර නිසා රාජන්ස් උන් ගහනවා එතින් මොකද ගර්වුන්ඩ් සපෝට් එක උන්ටනේ... කොලබ අවොත් ඔක්කොම මියෝ වගේ හා හා
මොනා උනත් මැච් වල ගහගන්න එක නම් චෝර. එතකොට සෙල්ලමේ තියන වැදගත්කම නැතුව යනවා
This kind of thing should not be encouraged. First I could see very clear indiscipline by a particular player who should be dealt severely by relevant school.
This had become a fashion now. Last Joes -Pete big match had to be abandoned . Before that again Joes were involved in a Rugby brawl 2015-14 season. This indicate that something had gone wrong with Joes recently.
I can remember during my school days Joes were the best behaved team be it Cricket or Rugby and they have blossomed to fine gentlemen now.
These are eye openers for the schools and some preventive measures needed with severe punishment- no matter the standing of the player involved.
අපේ ප්ලෙයර්ස්ලට එලියෙන් ඇවිල්ලා නෙලද්දි උඩ බලාගෙනහ් ඉන්නට උට්ටො කියන්නෙහ්ubala big match tiyenne ghagnnada....![]()
