අද_රෑ_එන_හැටි_හොඳ_නැතිලු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අද_රෑ_එන_හැටි_හොඳ_නැතිලු



    අද රෑ කාලගුණේ එන හැටි හොඳ නැතිලු

    2016 පෙබරවාරි මස 25 17:05:42 | . , ඩයනා උදයංගනී

    ගිගුරුම් සහිත තද වැසි ඇතිවුවහොත් අද රාත‍්‍රියේදී තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් විට අහස වළාකුලින් බරව පැවතීම නිසා වේගවත් යටි සුළං ධාරාවන් වර්ධනය වි පැයට කිලෝමීටර් 80 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි අතර ටොනාඩෝ තත්ත්වයන් ද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

    ගොඩබිම මෙන්ම මුහුදු ප‍්‍රදේශවලද තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලදීද අවධානයෙන් කටයුතු කළ යුතු බව එම ප‍්‍රකාශකවරයා ස`දහන් කළේය.

    මීට අමතරව අකුණු අනතුරුද ඇති විය හැකි බැවින් අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.


    අහසේ දෙයියෝ නෑ .... අපේ ගෝඩ් ලඟට ගිහින් මන්න කීපයක් පූජා කරලා දේව කන්නලව්වක් කරමුද?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ane munge kalagune wahalawal galawan giyata passe hulan enawalu. wessoth ayeth hulan enawalu oka un kiyanna oneda.
     
    Oct 31, 2012
    535
    31
    0
    පට්ට අනාවැකි. මුන් මේවා 100% නිවැරදිව කියන්නේ කොහොමද බන්? අහසේ ඉන්න කැ.....ගෙන් වත් අහනවද දන්නෙ නෑ
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඇත්තක් ඇති මචන් weather channel එකේ තියෙනවා ගිගිරුම් සහිත වැසි කියල .....මෙවුන් නන් විස්සාස කරන්ඩ වටින් නෑ....90 percentage කියල තියෙන්නෙ මෙහාට ,කුරුණෑගල
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පට්ට අනාවැකි. මුන් මේවා 100% නිවැරදිව කියන්නේ කොහොමද බන්? අහසේ ඉන්න කැ.....ගෙන් වත් අහනවද දන්නෙ නෑ

    ahase deyyo ne hu**o thada thada