අද_සවස_මොකද_උනේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අද_සවස_මොකද_උනේ

    මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය.

    එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය.

    නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායාවරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා. ඒවායේ ජායාරූප කිහිපයක්

    Mayan+Calender-+Gossip9-++(1).jpg



    Mayan+Calender-+Gossip9-++(3).jpg


    Mayan+Calender-+Gossip9-++(4).jpg



    Mayan+Calender-+Gossip9-++(11).jpg



    Mayan+Calender-+Gossip9-++(12).jpg


    Mayan+Calender-+Gossip9-++(13).jpg



    Mayan+Calender-+Gossip9-++(14).jpg


    Mayan+Calender-+Gossip9-++(16).jpg


    Mayan+Calender-+Gossip9-++(17).jpg


    Mayan+Calender-+Gossip9-++(7).jpg



    Mayan+Calender-+Gossip9-++(9).jpg


    sourse - gossip9

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඕක ගණන් ගන්න එපා මායා
    අපේ උන් ඔහොම බොරුද කිවුවෙ
    ෂොට් එකක් දාගෙන නිදාගනින්:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වෙන මොනවා වෙන්නද...?? පොඩි වැස්සකට නම් අහු උනා ඔෆිස් ඈරිලා එනකොට..... :P
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    වෙන මොනවා වෙන්නද...?? පොඩි වැස්සකට නම් අහු උනා ඔෆිස් ඈරිලා එනකොට..... :P

    උබ බස් එකේ නෙමෙද බන් එන්නේ :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වෙන මොනවා වෙන්නද...?? පොඩි වැස්සකට නම් අහු උනා ඔෆිස් ඈරිලා එනකොට..... :P
    මෙහෙත් හවස වැස්ස:yes:ඇත්තටම මොකො බස් එක කොට උඩද:P:sorry:
     

    nidarsha91

    Well-known member
  • mewa kauruth wishwasa nokarana dewal . mata nan hariyatama wage oya kiyan welawata ada maru wadak una , මේ මගේ ඇත්තම අත්දැකීම , මං අම්ම 1 පොලටයි තව කඩේකටයි ගියා . මුලින්ම කඩේට යන්න ඕන නිසා කඩේට ඉස්සරහින් පාර මාරු වෙන්න හැදුව . වාහන පෝලිමකට පස්සේ පිටිපස්සෙන් ආවේ 3 wheel 1ක් . මං ඇස 2 තම දැක්ක , මෙන්න පාර මැදට එද්දී අම්ම කිව්වා පුතේ පුතේ කාර් 1 ක් කියල . තව ටිකෙන් නත්තල් අපි හැමෝටම බොහොම ඉහළින් .

    මං ඕව පිළිගන්න එකෙක් නං නෙමේ නිකන් ආවට ගියාට . කරුණු නොදැන ..... ඒත් මට පුදුම වන්ගුවකුත් නොතිබුන පාරෙන් 1 පාරටම කොහෙන්ද කාර් 1 ක් මතු උනේ කියල . හැබැයි මගේ සිග්නල් ලයිට් 1 තිබුන නිසා ඒ මනුස්සය ටිකක් එහාට කළා , තව ටිකෙන් එහා පැත්තේ 1 ක් ආවනම් හරි ම තමයි ! :growl::growl::growl::growl:

    ඔන්න ඉතින් අද හවස ...........