අධ්‍යාත්මික බලය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,745
    113
    මාලඹේ
    අධ්‍යාත්මික බලය

    මම අධ්‍යාත්මික බලය එච්චර විශ්වාස කරන්නේ නැහැ.
    ඒත් මෙයාට අධ්‍යාත්මික බලයෙන් පිළිකාව හොඳ වෙනවා කියනවා. හොඳටම හොඳ නොවුනත් පිළිකාව නිසා තිබුණ ඇගේ වේදනාවම නැති උන පුදුමයක්. මේ යා ගොඩක් ප්‍රසිද්ධ එක්කෙනෙක් මෙහෙම බොරුවක් කියයි කියලා හිතන්නත් බැහැ

     
    • Like
    Reactions: HKavinda

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර මිනිස්සු දෙන්නෙක් අව්වේ ඉදලා මැරුනේ මෙයාගේ වැඩසටහන ගිහින් නේද :rolleyes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,745
    113
    මාලඹේ



    මෙයාව හොදකරයි කියන්නේ දීගොඩ කුමාර කියලා මනුස්සයෙක්නේ




    ලෙඩ්ඩු කවුරුවත් හැබයි බොරු කියලා කරන්නේ කියන්නේ නැහැ .
    මටත් විශාවස කරන්න බැහැ .
    මොකෝ සමහරු ඕවා ට ගිහිං හොඳ උනා කියනවා.
    ඒත් ලෙඩේ ඇග ඇතුළේ තියෙනවා. ඒත් ලෙඩා හිතනවා ලෙඩේ භෝදයි කියලා
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේවා හෙන පුදුම දේවල් බන්.....සමහරුන්ට හරියනවා...සමහරුන්ට අමුඋලික බොරුවක් වෙනවා..... බලපන් එලියන්ත වව්‍ය්ට් ට බැලුම් ගල කිව්වා දේවල්...බට් එය කීදෙනෙක් ව හොද කරද...මේ ලගදිත් කරානේ ....දීගොඩ කුමාරයාද බන් මේක කරේ...මට පොරව නම් ෂුවර් නැ ..මොකද ඔන්ලිස්න් මිනිහා ...කරනවනී.. මේ ලොකෙඉ විද්‍යාවට හොයාගන්න බැරි දේවල් ඇති නේ ...ඉතින්.... මේවා තියෙන්නේ ආසියාවේ ...ග්රිසය වගේ ගොඩක් පරණ රටවල් වල තමය ....බාප්පා ගේ කොන්ද හොද කර....ඩොක්ට 3ක් බෑ කියපු එක සතියෙන්....මටත් ප්‍රශ්නයක් ...මම තාම හොද උනේ එහෙම කියලා මටම ෂුවර් නෑ බන්.... බාප්පා ඉන්නේ අපේ ගෙදර ඇස් දෙකට දැකලත් මට තාම අනේමන්ද :baffled::baffled::baffled::baffled: