අධ්‍යාත්මික බලය මම අධ්‍යාත්මික බලය එච්චර විශ්වාස කරන්නේ නැහැ. ඒත් මෙයාට අධ්‍යාත්මික බලයෙන් පිළිකාව හොඳ වෙනවා කියනවා. හොඳටම හොඳ නොවුනත් පිළිකාව නිසා තිබුණ ඇගේ වේදනාවම නැති උන පුදුමයක්. මේ යා ගොඩක් ප්‍රසිද්ධ එක්කෙනෙක් මෙහෙම බොරුවක් කියයි කියලා...