අධ්‍යාපනයට 6%ක් වෙන් කලේ නැ

Sep 25, 2008
757
35
0
අධ්‍යාපනයට 6%ක් වෙන් කලේ නැ



මෙව්වනේ යකෝ ගණන් ,, අනේ මන්දා ඉතින් ටෝය්යෝම ඕනේ ඉතින් මේවට.. හරිම ලොල් සහගත්තයි ..අධ්‍යාපනයට 6% වෙන්නේ ගොඩනැගිලි, ඉඩම් ඔක්කොම එක්කලු,ඉදකින් මේ ටොයි හැත්ත ගු ගොඩක් නේද කාලා තියෙන්නේ ..
 
Last edited:

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    hari ekenuth ara mahinda mahattaya hadawapu science lab walatama bara ganak add wenawa. hane mukalage mole..........

    mewata uttara denna toyyo warellako. ubala nethuwa henama palui me kiriiya
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පුකෙනුත් හිනා බන් මේවට ...

    හිනා කිව්වට ඇඩෙනවා මහබැංකු හොරා රටටම හොර කරනෙකට ..:(:no::dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිරාම වැඩේ චම්පිකයා රෙදි හෝදන්න යන එක :rofl::rofl::rofl::rofl:

    මු නම් පුදුම කාලකන්නියෙක්.. සුපිරි දිව දෙකේ එකෙක් :baffled:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කෝ අර එලකිරි රෙදි හෝදන සෙට් එක. මේකටත් පැහැදිලි කිරීමක් ලැබුනොත් හොඳයි.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Ravi ge 6% mehemayi

    Land & Buildings 225 billion
    current expenses 25
    tot 250

    hehe........6% hadala thiyenne fixed asset wala value akka huuuuuuuuuuuuu:lol::lol: