අධ්‍යාපනය සදහා ණයක්

Jul 2, 2016
12
1
0
අධ්‍යාපනය සදහා ණයක්

මම 2016 A/L කරේ. මට 1st shy එක අවුල් ගියා. ඒ හින්දා මම හිතුවේ 2nd shy කරන්න කියලා..එත් එකට වියදම් කරන්න ගෙදරට සල්ලි නැහැ.. මට ඉල්ලන්නත් බැහැ.. මගේ මල්ලිත් 2017 O/L කරන්න ඉන්නේ . එකට වියදම් කරන්නත් අමාරු තත්වයක් තියෙන්නේ... අපි ඉන්න ගෙදර ඇර අපට තව ඉඩම් 2ක් තියේ. අම්මා ඒවා විකුනන්න කැමතිත් නැහැ... මොකද අපට ඉස්සරහට ඕන වෙයි කියලා හිතලා. මටයි මල්ලිටයි මාසෙට rs. 12000k විතර යනෝ ඉගන ගන්න . අපට රු.150 000 විතර ලෝන් එකක් ගන්න පුලුවන් ක්‍රමයක් තියේද ?( ඉඩමක් ඇපයක් විදියට තියන්න පුළුවන් )

එහෙම ලෝන් ගන්න පුළුවන් බැංකු මොනවද ?
අඩුම පොලි අයකරන එකක් තමයි ඕනේ .
ඉක්මනින්ම ලෝන් එක ගන්න පුළුවන් තැනක් ..???
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bank load wala awruddatama 14%-18% wage athara ganak enne sinnakkara idam nam ganna lesi. bump
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මම 2016 A/L කරේ. මට 1st shy එක අවුල් ගියා. ඒ හින්දා මම හිතුවේ 2nd shy කරන්න කියලා..එත් එකට වියදම් කරන්න ගෙදරට සල්ලි නැහැ.. මට ඉල්ලන්නත් බැහැ.. මගේ මල්ලිත් 2017 O/L කරන්න ඉන්නේ . එකට වියදම් කරන්නත් අමාරු තත්වයක් තියෙන්නේ... අපි ඉන්න ගෙදර ඇර අපට තව ඉඩම් 2ක් තියේ. අම්මා ඒවා විකුනන්න කැමතිත් නැහැ... මොකද අපට ඉස්සරහට ඕන වෙයි කියලා හිතලා. මටයි මල්ලිටයි මාසෙට rs. 12000k විතර යනෝ ඉගන ගන්න . අපට රු.150 000 විතර ලෝන් එකක් ගන්න පුලුවන් ක්‍රමයක් තියේද ?( ඉඩමක් ඇපයක් විදියට තියන්න පුළුවන් )

    එහෙම ලෝන් ගන්න පුළුවන් බැංකු මොනවද ?
    අඩුම පොලි අයකරන එකක් තමයි ඕනේ .
    ඉක්මනින්ම ලෝන් එක ගන්න පුළුවන් තැනක් ..???

    Aththamada bn uba me kiyanne.uba koheda inne ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉඩමක් තියල ලෝන් ගන්න පුළුවන් හැබැයි ඉස්සරනම් එකටත් ගානක් සහ කාලයක් ගියා ඉස්සර .දැන් කොහොමද දන්නේ නැහැ .
    ලෝන් අරන් ගෙවන්නේ කොහොමද කියලත් හිතන්න :sorry:

    එත් අද්යාපනේ තමයි දුප්පත් අපිට ගොඩ යන්න තියෙන එකම මාර්ගය .එනිසා හොදින් ඉගෙනගෙන ජීවිතේ සාර්ථක වෙන්න කියල පතනවා :D

    රජයේ බැංකු වල පොලි අඩුයි හැබැයි ලෝන් ගන්න කට්ට කන්න වෙනවා
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Machan Student Loans wage denwa bn ewa hewwoth narakda?...mokakda field eka?umbata jobak karana gaman study karanna barida
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉඩම් තියල බැකු වලින් ණය ගන්නඩ ගිහින් ණය පාස් වෙද්දි, මල්ලි o/l කරල උබ අනිත් පාර a/l කරල ඉවර වෙලා තියෙයි.

    කොච්චරම සල්ලි නැත්තන් කොහොමද නෙට් එන්නෙ??? :rolleyes: