අධ්‍යාපනය සදහා ණයක්
මම 2016 A/L කරේ. මට 1st shy එක අවුල් ගියා. ඒ හින්දා මම හිතුවේ 2nd shy කරන්න කියලා..එත් එකට වියදම් කරන්න ගෙදරට සල්ලි නැහැ.. මට ඉල්ලන්නත් බැහැ.. මගේ මල්ලිත් 2017 O/L කරන්න ඉන්නේ . එකට වියදම් කරන්නත් අමාරු තත්වයක් තියෙන්නේ... අපි ඉන්න ගෙදර ඇර අපට තව ඉඩම් 2ක් තියේ. අම්මා ඒවා විකුනන්න කැමතිත් නැහැ... මොකද අපට ඉස්සරහට ඕන වෙයි කියලා හිතලා. මටයි මල්ලිටයි මාසෙට rs. 12000k විතර යනෝ ඉගන ගන්න . අපට රු.150 000 විතර ලෝන් එකක් ගන්න පුලුවන් ක්‍රමයක් තියේද ?( ඉඩමක් ඇපයක් විදියට තියන්න පුළුවන් )
එහෙම ලෝන් ගන්න පුළුවන් බැංකු මොනවද ?
අඩුම පොලි අයකරන එකක් තමයි ඕනේ .
ඉක්මනින්ම ලෝන් එක ගන්න පුළුවන් තැනක් ..???