ගිහි බණක් කිව්වට පස්සෙත් වදිනවා නේද ?

මේක ගිහි බණ කියපු එකක් නෙමෙයි මේ ලොල්ල කොල්ලන්ට නැවිල නැවිල ඒක පුරුද්දකට ගිහින්


මොකක්ද යකෝ මේකෙ ලැජ්ජා වෙන්න තියෙන්නෙ ? මේක වැරදීමක් නෙ. ලැජ්ජා වෙයන් අපේ සල්ලි දවසට ලක්ශ 265 ගානෙ අවුරුදු 10 ක් පුච්චන්න දුන්නට මහබයියට. ලැජ්ජා වෙයන් විල්පත්තුව හම්බයට ලියලා දුන්නට මහබයියා. මේකෙ මොනවා ලැජ්ජා වෙන්නදමේ බලපන් මුන් ලැජ්ජ නැතුව මේකත් සාධාරණීකරනය කරන්න හදන්නේ...මේක ගිහි බණ කියපු එකක් නෙමෙයි මේ ලොල්ල කොල්ලන්ට නැවිල නැවිල ඒක පුරුද්දකට ගිහින්
![]()