අපිට බයියන් විදියටම ඉන්න දෙන්න මේ ඉන්න ටිකත්.. 
අධ්‍යාපන පරිවර්තන හරි මොකක් හරි කරන්න පුළුවන් උනුත් ඉන්නවා බැරි උනුත් ඉන්නවා.
උබට උණ වැඩියි ඇවිදගන්න බෑ කියලා කඩේ මුදලාලිගෙන් බෙහෙත් ගන්නේ නෑනේ. ඒව කරන්න පුළුවන් කෙනෙක්ට කියලා තමා බෙහෙත් ගන්නේ ඕකත් එහෙම තමා.
අධ්‍යාපන ප්‍රතිසංකරන ඕනි කියලා අච්චු පොතක්වත් හරියට proofreading කරලා එළියට දාගන්න බැරි උන්ගෙන් ඒව කරගන්න එපා. තියෙන ටිකත් හැලිල යයි.
පව් ඩොබිල ටික.
JVP ගැන මට තියෙන ප්‍රස්න
01. ලොක්කා බොරු කියලා මිනිස්සු අන්දනවා කියල පිලිගන්නවා ද ?
02. හොඳ මිනිස්සු ටිකක් එකතු කරගෙන හොඳ ගමනක් යන්න පලුවන් කම තියෙද්දී මොකද මෙහෙම බොරු කියන්නේ ?
03. අනුරයා JVP එක ගොඩ ගන්න හදන්නේ මඩ වලින් කියන එක පිලිගන්නවා ද ?
04. මෙහෙම බොරු කියන එකෙක් විශ්වාස කරන්නේ කොහොමද ? ( ගෝටා / පුතනෝ / රනිල් හොඳ නෑ කියලා මෙහෙම පච කියන එකෙක් ට කොහොමද චන්දෙ දෙන්නේ ? මෙහෙම බොරු කියන එකෙක් දිනුවොත් රට හදාවි කියලා sure ද ? )
මට JVP එක සමග පුද්ගලික තරහක් නැත... මඩ බොරු නැතුව කෙලින් ගමනක් යනවා නම් අපේ සපෝර්ට් එකද දෙනු ඇත..
![]()
සමලිංගික කියන වචනේ මුලට දාපන්![]()
![]()
Onna Parliament ekenma sammatha karala dilaaඅපිට ඕන බයියන් සදහා හදපු ප්‍රතිසංස්කරණ
Onna Parliament ekenma sammatha karala dilaa
![]()