අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා.. ⛔🚫

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    අධ්‍යාපන පරිවර්තන හරි මොකක් හරි කරන්න පුළුවන් උනුත් ඉන්නවා බැරි උනුත් ඉන්නවා.

    උබට උණ වැඩියි ඇවිදගන්න බෑ කියලා කඩේ මුදලාලිගෙන් බෙහෙත් ගන්නේ නෑනේ. ඒව කරන්න පුළුවන් කෙනෙක්ට කියලා තමා බෙහෙත් ගන්නේ ඕකත් එහෙම තමා.

    අධ්‍යාපන ප්‍රතිසංකරන ඕනි කියලා අච්චු පොතක්වත් හරියට proofreading කරලා එළියට දාගන්න බැරි උන්ගෙන් ඒව කරගන්න එපා. තියෙන ටිකත් හැලිල යයි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    අපිට ඕන අප්පච්චී කෙනෙක්..

    බැලමෙහෙවර කරන්න බේබි කෙනෙක්...

    දංකූඩු ටිකක් කන්න හාමු කෙනෙක්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,720
    113
    අධ්‍යාපන පරිවර්තන හරි මොකක් හරි කරන්න පුළුවන් උනුත් ඉන්නවා බැරි උනුත් ඉන්නවා.

    උබට උණ වැඩියි ඇවිදගන්න බෑ කියලා කඩේ මුදලාලිගෙන් බෙහෙත් ගන්නේ නෑනේ. ඒව කරන්න පුළුවන් කෙනෙක්ට කියලා තමා බෙහෙත් ගන්නේ ඕකත් එහෙම තමා.

    අධ්‍යාපන ප්‍රතිසංකරන ඕනි කියලා අච්චු පොතක්වත් හරියට proofreading කරලා එළියට දාගන්න බැරි උන්ගෙන් ඒව කරගන්න එපා. තියෙන ටිකත් හැලිල යයි.


    මම බලාගෙන ඉන්නෙ @Lovtus කියපු මුන්ගේ ජනාධිපති ධුරය අහෝසි කරන අළුත් ව්‍යවස්ථාව ගේන කම් 🤣🤣
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,110
    113
    Kottawa
    JVP ගැන මට තියෙන ප්‍රස්න

    01. ලොක්කා බොරු කියලා මිනිස්සු අන්දනවා කියල පිලිගන්නවා ද ?
    02. හොඳ මිනිස්සු ටිකක් එකතු කරගෙන හොඳ ගමනක් යන්න පලුවන් කම තියෙද්දී මොකද මෙහෙම බොරු කියන්නේ ?
    03. අනුරයා JVP එක ගොඩ ගන්න හදන්නේ මඩ වලින් කියන එක පිලිගන්නවා ද ?
    04. මෙහෙම බොරු කියන එකෙක් විශ්වාස කරන්නේ කොහොමද ? ( ගෝටා / පුතනෝ / රනිල් හොඳ නෑ කියලා මෙහෙම පච කියන එකෙක් ට කොහොමද චන්දෙ දෙන්නේ ? මෙහෙම බොරු කියන එකෙක් දිනුවොත් රට හදාවි කියලා sure ද ? )

    මට JVP එක සමග පුද්ගලික තරහක් නැත... මඩ බොරු නැතුව කෙලින් ගමනක් යනවා නම් අපේ සපෝර්ට් එකද දෙනු ඇත..
    :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    පුම්චි මිනිස්සු :lol:

    IbDgR7X.png


     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    අපි ඉපදුණේ බයියන් විදියට..

    අපි ඉගෙන ගත්තේ බයියන් විදියට..

    අපි කෑවෙ බිවුවෙ බයියන් විදියට..

    අපි මැරෙන්නේ බයියන් විදියට අපේ හාන්දුර්නේ 🫠
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,209
    13,946
    113
    35
    Spain
    හෝව්, ටිකක් ඉඳින්. කවුද මේවා එපා කිව්වේ? කිව්වේ ආණ්ඩුවේ මරි මෝල් වැඩ මිසක් වැදගත් ප්‍රතිසංස්කරණ එපා කියල නෙවෙයි. උඹල මේක පෙන්නලා වැරැද්ද පෙන්නපු මිනිස්සුන්ට දොස් කීමෙන් කරන්නේ තක්කඩි කමක්.