අධ්‍යාපන / රාජ්‍ය පරිපාලන III විභාග කල් යයිද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අධ්‍යාපන / රාජ්‍ය පරිපාලන III විභාග කල් යයිද?

    ගන් වතුර හින්ද අධ්‍යාපන / රාජ්‍ය පරිපාලන තුන් වන ශ්‍රේණි විභාග කල් යයිද? :oo:
    කල් ගියොත් දැන ගන්නේ කොහොමද?
    දන්නා කෙනෙක් කියන්ඩ please
    ස්තුති