අධානිගෙ හොර සුලන් විදිලු Project එක Cancelled

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මුන් රට ගෙනියන හැටියට නම් මාස හයෙන් රට වට්ටලා බලේ ගන්න එක අවිනිශ්චිතයි.
    ටොබය්යොන්ට හරිම හිමට තෙරිගෙන එන්න උන්ට ආයෙ ගොඩ ඒමක් නැ කියල, එකයි කෙදිරි වැදි වෙන්නෙ ඉස්සරහය්ට මලගෙයක් වගෙ වෙයි කිරිය
     
    • Sad
    • Like
    Reactions: ttj and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,040
    113
    ආශ්චර්යමත් රටක
    කොහොම ද ආස?

    දෙකම වෙනවට තමයි අපි ආස මහත්තයෝ

    නැවැත්තුවොත් වැරදියි.
    කරොත් ඒත් වැරදියි.
    අදානිට දුන්නත් වැරදියි.
    නොදුන්නොත් ඒත් වැරදියි. 😹🙈
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    දැන් උබ දාපු ත්‍රෙඩ් එක දිහා බලලා මම අහන්නේ . video එක ගැන නෙවෙයි
    ඉස්සෙල්ල මෙක කැන්සල් කරල ජාතික අපරාදයක් නවත්තපු එකට සතුට ප්‍රකාස කරල හිටහන්කො
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,731
    167,377
    113
    එකමත් එක රටක
    ඉස්සෙල්ල මෙක කැන්සල් කරල ජාතික අපරාදයක් නවත්තපු එකට සතුට ප්‍රකාස කරල හිටහන්කො
    සතුටු වෙන්න හරි නොවෙන්න හරි ආයිත් ටෙන්ඩර් දානවද නැද්ද කියපන් කෝ
     
    • Like
    Reactions: AKI-SL

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    සතුටු වෙන්න හරි නොවෙන්න හරි ආයිත් ටෙන්ඩර් දානවද නැද්ද කියපන් කෝ
    සමහර විට ආයෙ දායි , සාදරන ගනකට එන එකෙක්ට දෙයි, කොමිස් ගන්නෙ නැනෙ, උබලගෙ වගෙ එවුන්ට ගෙවන්න තාම හොරුන් කොමිස් ගන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,731
    167,377
    113
    එකමත් එක රටක
    සමහර විට ආයෙ දායි , සාදරන ගනකට එන එකෙක්ට දෙයි, කොමිස් ගන්නෙ නැනෙ, උබලගෙ වගෙ එවුන්ට ගෙවන්න තාම හොරුන් කොමිස් ගන්නෙ
    එතකොට ඔය කියන පාරිසරක ගැටළු ටික නැද්ද ?
     
    • Like
    Reactions: AKI-SL

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් රතු චීනෙට??

    එතකොට ඔය කියන පාරිසරක ගැටළු ටික නැද්ද ?

    පරිසර ගැටළු??? මේ සුලං බලාගාර නෙමෙයි ද?


    මම හිතන්නේ ගැටලුව යුනිට් එකක ගාන
    --------

    එහෙත් මෙගාවොට් 484ක බලාගාර දෙකක් මෙරට ඉදි කිරීමට ඉන්දීය සමාගමකට අවස්ථාව ලබා දී තිබෙන බවත්, එම ගිවිසුම්වලදී විදුලි ඒකකයක් ඩොලර් ශත 8.26 කට මිලදී ගැනීමට ගිවිසුම් ගත වී තිබෙන බවත් ඔහු පවසා සිටියා.
    පසුගිය සතියේ මෙගාවොට් 50ක සුළං විදුලිබලාගාරයක් ඉදිරිකිරීම සඳහා ඩෙන්ඩර කැඳවීමක් සිදුකළ බවත්, එහිදී විදුලි ඒකකයක් ඩොලර් ශත 05 -06 අතර මුදලක ලබා දීමට ඩෙන්ඩර් ඉදිරිපත් වී තිබෙන බවත් සඳහන්.
    ------ Post added on Jan 24, 2025 at 12:20 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,731
    167,377
    113
    එකමත් එක රටක
    පරිසර ගැටළු??? මේ සුලං බලාගාර නෙමෙයි ද?
    Many environmental organisations, including the Wildlife and Nature Protection Society and Environmental Foundation Ltd., opposed the project owing to deficiencies in the Environmental Impact Assessment and because Mannar is a critical habitat for migratory birds. The local community, represented by the Bishop of Mannar too, vehemently opposed the project because of the harm to local industries and livelihoods.
    සාධාරණ ගානකට ආවම මේවා ට අවුලක් වෙන්නේ නැද්ද ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,280
    47,146
    113
    මේක හැබැයි ඉන්දියාවට දෙන්නම ඕන..නැත්නම් ඉන්දියාව තරහවෙයි..චීනය ඉන්දියාව බැලන්ස් ඵකේ තියාගන්න ඕන දෙන දෙයක් සමව දීලා..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සාධාරණ ගානකට ආවම මේවා ට අවුලක් වෙන්නේ නැද්ද ?

    ඕවා ඉතින් ප්‍රශ්න නෙමෙයි නේ
    Assessment එක කලා adjustment ටික කලා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර

    AKD Government revokes contentious 500 MW Adani wind power contract​


    The Cabinet of Ministers chaired by President Anura Kumara Dissanayake has revoked a decision made by his predecessor Ranil Wickremesinghe in June last year to award a controversial 484 MW of wind power plants in Mannar and Pooneryn to Adani Green Energy SL Ltd.

    The project was challenged on multiple grounds, including the arbitrary and excessive price of US cents 8.26 per kilowatt hour at a time when local bidders were offering prices as low as 4.88 cents.

    Many environmental organisations, including the Wildlife and Nature Protection Society and Environmental Foundation Ltd., opposed the project owing to deficiencies in the Environmental Impact Assessment and because Mannar is a critical habitat for migratory birds. The local community, represented by the Bishop of Mannar too, vehemently opposed the project because of the harm to local industries and livelihoods.

    කෙදිරි ගාන්න එප හුත්තො, රට වෙනුවෙන් වැඩ කරන ජනාදිපති හොරු වෙනුවෙන් නෙමෙ, හරි දැන් පලයන් ගිහින් මහින්දට ගෙවල් ඔන කියල උත්ගොසන කරන්න
    Oka raniluth karanna hitiye...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක හැබැයි ඉන්දියාවට දෙන්නම ඕන..නැත්නම් ඉන්දියාව තරහවෙයි..චීනය ඉන්දියාව බැලන්ස් ඵකේ තියාගන්න ඕන දෙන දෙයක් සමව දීලා..

    මෝඩිට හිකෙන්න චීනෙට දෙන්න ඕන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,731
    167,377
    113
    එකමත් එක රටක
    ඕවා ඉතින් ප්‍රශ්න නෙමෙයි නේ
    Assessment එක කලා adjustment ටික කලා
    මොන adjustment ද ?

    දැන් පාරිසරික හේතු , කුරුල්ලෝ මැරෙන ඒවා ගැන කියල ඕක කැන්සල් කරන එකට උඩ පනින උන් ඕකම අලුතෙන් ටෙන්ඩර් දාල කරාම ,
    එදාට පරිසර සංවිධාන වලට බනින්නේ නැතුව ඉදි ද ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,280
    47,146
    113
    මෝඩිට හිකෙන්න චීනෙට දෙන්න ඕන

    ඵහෙම කරොත් අනුරටත් වෙන්නේ ගෝඨට වුන දේම තමයි..අපේ අසල් වැසියා ඉන්දියාව..අපි ඵයාට තමා වැඩියෙන් සලකන්න ඕන..ID හදන වැඩෙත් ඉන්දියාවට දුන්න ඵක හොඳයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    දවසේ ආදායම මේකෙන් හොයාගන්න ලෙඩ්ඩු ටික ටික ට්‍රිගර් වෙලා නේද.

    හොඳ දේ හොඳයි කියන්න කොන්දක් හදා ගනින්. උබලා මේ මතයක් ඔලුව උඩ තියාගෙන රන්ඩු කර ගත්තට සමස්ත රට ගැන හිතලා ගන්න හොඳ තීරන වලට පක්ශ පාට නැතුව ගරු කරපන්. ගරු කරන්ඩ ඕනි නෑ. ඔය වේස කුනු කටවල් ටික වහගෙන හිටියම හොඳටම ඇති.

    Anyway Respect Anura sir ❤️.

    මේ බලාගාර ගැන ඡන්දෙට කලින් දුන්න පොරොන්දුව ඒ විදිහටම කරපු එකට. ඉන්දියාවෙ ගිහින් ආපු වෙලේ අදානි ඉන්දියාවේ වන්චා කරාට ලංකාවේ වංචා කරලා නෑ කියපු හින්දා මන් බය වෙලා හිටියේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොන adjustment ද ?

    දැන් පාරිසරික හේතු , කුරුල්ලෝ මැරෙන ඒවා ගැන කියල ඕක කැන්සල් කරන එකට උඩ පනින උන් ඕකම අලුතෙන් ටෙන්ඩර් දාල කරාම ,
    එදාට පරිසර සංවිධාන වලට බනින්නේ නැතුව ඉදි ද ?

    ඕවා ප්‍රශ්න නෙමෙයි. ටෙන්ඩර් දාලා කරත් වැඩක් නෑ උමා ඔය වගේ නාය යන්න අරගත්තාම. නඩු දාලා වෙනස්කම් කරගන්න වුනානේ. පරිසර හානි බිල කවද හරි ගෙවන්න එනවා.
     
    • Haha
    Reactions: pavanruka