ටොබය්යොන්ට හරිම හිමට තෙරිගෙන එන්න උන්ට ආයෙ ගොඩ ඒමක් නැ කියල, එකයි කෙදිරි වැදි වෙන්නෙ ඉස්සරහය්ට මලගෙයක් වගෙ වෙයි කිරියමුන් රට ගෙනියන හැටියට නම් මාස හයෙන් රට වට්ටලා බලේ ගන්න එක අවිනිශ්චිතයි.
ටොබය්යොන්ට හරිම හිමට තෙරිගෙන එන්න උන්ට ආයෙ ගොඩ ඒමක් නැ කියල, එකයි කෙදිරි වැදි වෙන්නෙ ඉස්සරහය්ට මලගෙයක් වගෙ වෙයි කිරියමුන් රට ගෙනියන හැටියට නම් මාස හයෙන් රට වට්ටලා බලේ ගන්න එක අවිනිශ්චිතයි.
දැන් උබ දාපු ත්රෙඩ් එක දිහා බලලා මම අහන්නේ . video එක ගැන නෙවෙයිඋබ දාපු විඩියො එක බලහන්
කොහොම ද ආස?
ඉස්සෙල්ල මෙක කැන්සල් කරල ජාතික අපරාදයක් නවත්තපු එකට සතුට ප්රකාස කරල හිටහන්කොදැන් උබ දාපු ත්රෙඩ් එක දිහා බලලා මම අහන්නේ . video එක ගැන නෙවෙයි
සතුටු වෙන්න හරි නොවෙන්න හරි ආයිත් ටෙන්ඩර් දානවද නැද්ද කියපන් කෝඉස්සෙල්ල මෙක කැන්සල් කරල ජාතික අපරාදයක් නවත්තපු එකට සතුට ප්රකාස කරල හිටහන්කො
සමහර විට ආයෙ දායි , සාදරන ගනකට එන එකෙක්ට දෙයි, කොමිස් ගන්නෙ නැනෙ, උබලගෙ වගෙ එවුන්ට ගෙවන්න තාම හොරුන් කොමිස් ගන්නෙසතුටු වෙන්න හරි නොවෙන්න හරි ආයිත් ටෙන්ඩර් දානවද නැද්ද කියපන් කෝ
එතකොට ඔය කියන පාරිසරක ගැටළු ටික නැද්ද ?සමහර විට ආයෙ දායි , සාදරන ගනකට එන එකෙක්ට දෙයි, කොමිස් ගන්නෙ නැනෙ, උබලගෙ වගෙ එවුන්ට ගෙවන්න තාම හොරුන් කොමිස් ගන්නෙ
එතකොට ඔය කියන පාරිසරක ගැටළු ටික නැද්ද ?
පරිසර ගැටළු??? මේ සුලං බලාගාර නෙමෙයි ද?
සාධාරණ ගානකට ආවම මේවා ට අවුලක් වෙන්නේ නැද්ද ?Many environmental organisations, including the Wildlife and Nature Protection Society and Environmental Foundation Ltd., opposed the project owing to deficiencies in the Environmental Impact Assessment and because Mannar is a critical habitat for migratory birds. The local community, represented by the Bishop of Mannar too, vehemently opposed the project because of the harm to local industries and livelihoods.
සාධාරණ ගානකට ආවම මේවා ට අවුලක් වෙන්නේ නැද්ද ?
Oka raniluth karanna hitiye...AKD Government revokes contentious 500 MW Adani wind power contract
The Cabinet of Ministers chaired by President Anura Kumara Dissanayake has revoked a decision made by his predecessor Ranil Wickremesinghe in June last year to award a controversial 484 MW of wind power plants in Mannar and Pooneryn to Adani Green Energy SL Ltd.
The project was challenged on multiple grounds, including the arbitrary and excessive price of US cents 8.26 per kilowatt hour at a time when local bidders were offering prices as low as 4.88 cents.
Many environmental organisations, including the Wildlife and Nature Protection Society and Environmental Foundation Ltd., opposed the project owing to deficiencies in the Environmental Impact Assessment and because Mannar is a critical habitat for migratory birds. The local community, represented by the Bishop of Mannar too, vehemently opposed the project because of the harm to local industries and livelihoods.
කෙදිරි ගාන්න එප හුත්තො, රට වෙනුවෙන් වැඩ කරන ජනාදිපති හොරු වෙනුවෙන් නෙමෙ, හරි දැන් පලයන් ගිහින් මහින්දට ගෙවල් ඔන කියල උත්ගොසන කරන්න
මේක හැබැයි ඉන්දියාවට දෙන්නම ඕන..නැත්නම් ඉන්දියාව තරහවෙයි..චීනය ඉන්දියාව බැලන්ස් ඵකේ තියාගන්න ඕන දෙන දෙයක් සමව දීලා..
මොන adjustment ද ?ඕවා ඉතින් ප්රශ්න නෙමෙයි නේ
Assessment එක කලා adjustment ටික කලා
මෝඩිට හිකෙන්න චීනෙට දෙන්න ඕන
මොන adjustment ද ?
දැන් පාරිසරික හේතු , කුරුල්ලෝ මැරෙන ඒවා ගැන කියල ඕක කැන්සල් කරන එකට උඩ පනින උන් ඕකම අලුතෙන් ටෙන්ඩර් දාල කරාම ,
එදාට පරිසර සංවිධාන වලට බනින්නේ නැතුව ඉදි ද ?