මේකයි the_Guy එකයි
එච්චරයි![]()

ඉතිං එකකිං වරෙංකො. උදේට අරකෙන් හවසට මේකෙන්![]()

ඉතිං එකකිං වරෙංකො. උදේට අරකෙන් හවසට මේකෙන්![]()

මං මේකෙන් ආවට පස්සෙ අරකෙන් ආවෙම නෑ
බොරු නෙකිය හිටු දැන් දවස් දෙකක වෙලේ ඉඳං මේකෙන් එන්නෙ![]()

හොඳා හොඳා ඕනෙ එකක්.
හොඳ ත්‍රෙඩ් ටිකක්වත් දාපං. දාල අන්තිමට ආදාර ඉල්ලපං![]()

අනේ මට උදව් කරපියෝ....
උඹනං ඉතිං දුප්පතානෙ
උඹෙන් ඕනෙ නෑ![]()

මං අයිස් පැකට් එකක් කන්න තිබ්බ රුපියල් දෙක දැම්ම බලපං ඇවිල්ලද කියල![]()

මං අයිස් පැකට් එකක් කන්න තිබ්බ රුපියල් දෙක දැම්ම බලපං ඇවිල්ලද කියල![]()
මොකටද යකෝ 4000ක්. Ritalin පෙත්තක් 62 යි. දවස්30ට 1860 යිනේ බන්
මොකටද යකෝ 4000ක්. Ritalin පෙත්තක් 62 යි. දවස්30ට 1860 යිනේ බන්

ළඟදි කෙල්ලෙක් ටෝක් කලා කිව්ව නේද? ආයෙ සෙට් උනේ නැද්ද?

ඒනං බොරුවක් බං කිව්වෙ..
උඹලට පොඩි ආතල් එකක් දෙන්ඩ![]()